Ma Sangabodhi Samini Song Lyrics - මා සංඝබෝධි සාමිනී ගීතයේ පද පෙළ

Ma Sangabodhi Samini Song Lyrics - මා සංඝබෝධි සාමිනී ගීතයේ පද පෙළ
Song Title : Ma Sangabodhi Samini (මා සංඝබෝධි සාමිනී)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Yeh Zindagi Usi Ki Hai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ... ආ... අඅ ආ..
ආ ආ... ආ... අඅ ආ..

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

මාලිගේ පාළු වී
සොහොන වාගෙ පාළු වී
කොහේ ගියාද කිරුළ අතැර
මාගෙ ප්‍රේම රාජයා
අන්ධකාර වී ගියා (ආ... ආ... අඅ අඅ අඅ ආ..)
අන්ධකාර වී ගියා
රාජකීය ජීවිතේ

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

රජෙක් වුණාට මා හිමි
පින්තකා සැදැහැ සිතින් //
වාස වීය මේ රටේ
දැහැමි සේ සෙමෙන් සෙමෙන්
නින්ද නෑ සුවාමිනී (ඊ.. ඊ... ඉඉ ඉඉ ඉඉ ඊ...)
නින්ද නෑ සුවාමිනී
හඬමි තැවෙමි හාමතේ

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

හින්දි ගීය

Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

Yeh bahar yeh sama keh raha pyar kar
Kisiki arjoo me apne dil ko bekarar kar
Yeh bahar yeh sama keh raha pyar kar
Kisiki arjoo me apne dil ko bekarar kar
Jindgi hai bewfa
Jindgi hai bewfa lut pyar kaa maja
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

Dhadak raha hain dil toh kya
Dil kee dhadkane naa gin
Dhadak raha hain dil toh kya
Dil kee dhadkane naa gin
Phir kaha yeh phursate
Phir kaha yeh rat din
Aa rahi hain yeh sada
Aa rahi hain yeh sada mastiyo me jhum ja
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

यह बहार यह समां कह रहा प्यार कर
किसीकी आरजू में अपने दिल को बेक़रार कर
यह बहार यह समां कह रहा प्यार कर
किसीकी आरजू में अपने दिल को बेक़रार कर
जिंदगी है बेवफा
जिंदगी है बेवफा लूट प्यार का मजा
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

धड़क रहा हैं दिल तोह क्या
दिल की धड़कने ना गिन
धड़क रहा हैं दिल तोह क्या
दिल की धड़कने ना गिन
फिर कहा यह फुर्सते
फिर कहा यह रात दिन
आ रही हैं यह सदा
आ रही हैं यह सदा मस्तियो में झुम जा
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Composer : Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Movie : Anarkali (1953)


Ma Sangabodhi Samini Song Lyrics - මා සංඝබෝධි සාමිනී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sangabodhi Samini Song Lyrics - මා සංඝබෝධි සාමිනී ගීතයේ පද පෙළ Ma Sangabodhi Samini Song Lyrics - මා සංඝබෝධි සාමිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment