Nidi Yahane Ayi Da Soka Sithin Song Lyrics - නිදි යහනෙ ඇයි ද සෝක සිතින් ගීතයේ පද පෙළ

Nidi Yahane Ayi Da Soka Sithin Song Lyrics - නිදි යහනෙ ඇයි ද සෝක සිතින් ගීතයේ පද පෙළ
Song Title : Nidi Yahane Ayi Da Soka Sithin (නිදි යහනෙ ඇයි ද සෝක සිතින්)
ගායනය : ධර්මදාස වල්පොල සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ධර්මදාස ඩයස්
තනුව : විනෝද් (Eric Roberts)
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1949 දී භාරතයේ තිරගතවූ "Ek Thi Ladki" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Ab Hale Dil Ya Hale Jigar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නිදි යහනෙ ඇයි ද සෝක සිතින් කුමුදු රාජිනී
මා ඔබෙ කුමුදු රාජිනී
ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිනී
නාඬා ඉන්න රාජිනී

පෙම් කාන්ති පාන මාගේ චන්ද්‍ර රාජයා

පෙම් කාන්ති පාන මාගේ චන්ද්‍ර රාජයා
මගේ හර්ද රාජයා

කිම් හඬන තීගෙ මුහුණ දැකුම්
නොහැක රාජිනී
මා ඔබෙ කුමුදු රාජිනී

පුර මාසෙ පොහො දිනේ (ඒ... ඒඒඒ ඒ...)
පුර මාසෙ පොහො දිනේ
ඔබගෙන් වෙන් ව යන්නෙමී
ඔබෙන් වෙන් ව යන්නෙමී

සැනසීම කෝ එදාට ඉතින්
නොයනු මා දයා
පසුදින එමිය තී සොයා

මනරංජනා වු ප්‍රේමයේ මිහිරි පෙම් අමා

මනරංජනා වු ප්‍රේමයේ මිහිරි පෙම් අමා
මිහිරි පෙම් අමා

පා ප්‍රේමෙ ප්‍රීති වීමෙනි දෙව්
ශ්‍රීය සාදමූ
අපි දෙව් ශ්‍රීය සාදමූ

නිදි යහනෙ ඇයි ද
සෝක සිතින් කුමුදු රාජිනී
මා ඔබෙ කුමුදු රාජිනී
ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිනී
නාඬා ඉන්න රාජිනී

හින්දි ගීය

Ab Hale Dil Ya Hale Jigar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Kit Ja Laga Hai Teer Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

Lyricsbogie.Com
Kyu Tezz Ho Rahi Hai
Dil Ki Dhadkane
Kyu Tezz Ho Rahi Hai
Dil Ki Dhadkane
Mere Dil Ki Dhadkane
Kyu Jhuk Gayi Hai Milke Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Bas Itna Yaad Hai
Bas Itna Yaad Hai
Ke Nazar Se Nazar Mili
Nazar Se Nazar Mili
Kya Kuch Hua Hai Dil Pe Asar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

Ham Chal Rahe Hai Khoj Mein
Manzil Ki Sath Sath
Ham Chal Rahe Hai Khoj Mein
Manzil Ki Sath Sath
Manzil Ki Sath Sath
Hoga Kaha Ye Khatam Safar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Ab Hale Dil Ya Hale Jigar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Kit Ja Laga Hai Teer Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

अब हले दिल या हले जिगर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
किट जा लगा है तीर नज़र
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

क्यों तेज हो रही है
दिल की धड़कन
क्यों तेज हो रही है
दिल की धड़कन
मेरे दिल की धड़कन
क्यों झुक गई है मिलके नजर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
बस इतना याद है
बस इतना याद है
के नज़र से नज़र मिली
नज़र से नज़र मिली
क्या कुछ हुआ है दिल पे असर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

हम चल रहे हैं खोज में
मंजिल की साथ साथ
हम चल रहे हैं खोज में
मंजिल की साथ साथ
मंजिल की साथ साथ
होगा कहा ये खत्म सफर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
अब हले दिल या हले जिगर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
किट जा लगा है तीर नज़र
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

Singers : Lata Mangeshkar, Mohammed Rafi
Lyricist : Aziz Kashmiri
Composer : Vinod
Movie : Ek Thi Ladki (1949)


Nidi Yahane Ayi Da Soka Sithin Song Lyrics - නිදි යහනෙ ඇයි ද සෝක සිතින් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidi Yahane Ayi Da Soka Sithin Song Lyrics - නිදි යහනෙ ඇයි ද සෝක සිතින් ගීතයේ පද පෙළ Nidi Yahane Ayi Da Soka Sithin Song Lyrics - නිදි යහනෙ ඇයි ද සෝක සිතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment