Jiwana Kathare Song Lyrics - ජීවන කතරේ ගීතයේ පද පෙළ

Jiwana Kathare Song Lyrics - ජීවන කතරේ ගීතයේ පද පෙළ
Song Title : Jiwana Kathare (ජීවන කතරේ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ආනන්ද සරත් විමලවීර
තනුව : නෞෂාද් අලි
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1950 දී භාරතයේ තිරගතවූ "Muqaddar‘ චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ Dekh gagan mein යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ජීවන කතරේ
ජීවන කතරේ මේ රඟමඬලේ
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

ලෝබ වී
ලෝබ වී මේ ජීවිතයේදී
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

ලෝක තලයේ සරණ සැමගේ
ලෝක තලයේ සරණ සැමගේ
ජීවෙ මායා දැලින් වැසී ආ
ඔබේ වදන් ඒ නිතර දෙවේලේ
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

වාද භේදෙන් ක්‍රෝධ මානේ
හා මෝහෙන් වෙලී
හා මෝහෙන් වෙලී නිරන්තරේනී
රඟන නළුවෙනි මේ රඟමඬලේ
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

හිසේ මවාගෙන තිර නැති ප්‍රේමේ
ජීවෙ එනිසා පුදයි අකාලේ
මේ විපතෙහී ජීවිත කාලේ
මේ විපතෙහී ජීවිත කාලේ
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

ජීවන කතරේ
ජීවන කතරේ මේ රඟමඬලේ
ඇයි ද මේ
ඇයි ද මේ
ජීවන කතරේ

හින්දි ගීය

Dekh gagan mein
Dekh gagan mein kali ghata
Kya kehti hai kehti hai
Dekh gagan mein

Door kahi door kahi
Koyal ki sada
Kya kehti hai kehti hai
Dekh gagan mein

Roz aaye aisi raate
Roz aaye aisi raate
Jaan le mere man ki baate
Kaise kahu sharmayi nigah
Kya kehti hai kehti hai
Dekh gagan mein

Aankho ki jo baat mane
Tum bedard hai
Tum bedard hai tu kya jaane
Husn ki har khamosh ada
Kya kehti hai kehti hai
Dekh gagan mein

Ise mohabbat hai batlade
Ha prem ras ras barsade
Dekh pawan ki mast ghataye
Dekh pawan ki mast hawa
Kya kehti hai kehti hai
Dekh gagan mein
Dekh gagan mein kali ghata
Kya kehti hai kehti hai
Dekh gagan mein

देख गगन में
देख गगन में काली घटा
क्या कहती है कहती है
देख गगन में

दूर कही दूर कही
कोयल की सदा
क्या कहती है कहती है
देख गगन में

रोज़ आये ऐसी रातें
रोज़ आये ऐसी रातें
जान ले मेरे मन की बाते
कैसे कहूँ शर्मायी निगाह
क्या कहती है कहती है
देख गगन में

आँखों की जो बात मने
तुम बेदर्द है
तुम बेदर्द है तू क्या जाने
हुस्न की हर खामोश ऐडा
क्या कहती है कहती है
देख गगन में

इसे मोहब्बत है बतलादे
हा प्रेम रास रास बरसाड़े
देख पवन की मस्त घटाये
देख पवन की मस्त हवा
क्या कहती है कहती है
देख गगन में
देख गगन में काली घटा
क्या कहती है कहती है
देख गगन में

Singer : Nalini Jaywant
Lyricist : Raja Mehdi Ali Khan
Composers : Bhola Shreshtha, James Singh, Khemchand Prakash


Jiwana Kathare Song Lyrics - ජීවන කතරේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwana Kathare Song Lyrics - ජීවන කතරේ ගීතයේ පද පෙළ Jiwana Kathare Song Lyrics - ජීවන කතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment