Wahi Watila Song Lyrics - වැහි වැටිලා ගීතයේ පද පෙළ

Wahi Watila Song Lyrics - වැහි වැටිලා ගීතයේ පද පෙළ
Song Title : Wahi Watila (වැහි වැටිලා)
ගායනය : දමිත් අසංක


වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

තව හිතකට ලං උනාද ලං කළාද
පාළු දැනෙන විට විතරක් අඬනවාද
මාව මතක් වෙන්නේ නැතිව ඉන්නවද

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න
උර හිස්සට හිස තියාන හිනා වෙන්න
ඔයා නෑනෙ අද මා ලඟ මං තනියෙන්ම

මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
මාත් එක්ක තරහ උනේ ඇයී කියන්න
වැහි වැටිලා බිම තෙමිලා වාගේ
ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මාගේ
හිනා කොහිද ඇයි අරගෙන යන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ
ආයෙ එන්න මං විතරයි ඉන්නේ

Wahi Watila Song Lyrics - වැහි වැටිලා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Watila Song Lyrics - වැහි වැටිලා ගීතයේ පද පෙළ Wahi Watila Song Lyrics - වැහි වැටිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment