Lassana Lassana Song Lyrics - ලස්සන ලස්සන ගීතයේ පද පෙළ

Lassana Lassana Song Lyrics - ලස්සන ලස්සන ගීතයේ පද පෙළ
Song Title : Lassana Lassana (ලස්සන ලස්සන)
ගායනය : සංගීත් විජේසූරිය


ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ

බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

Lassana Lassana Song Lyrics - ලස්සන ලස්සන ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Lassana Song Lyrics - ලස්සන ලස්සන ගීතයේ පද පෙළ Lassana Lassana Song Lyrics - ලස්සන ලස්සන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2022 Rating: 5

0 comments:

Post a Comment