Multilingual Mashup Song Lyrics - Multilingual Mashup ගීතයේ පද පෙළ

Multilingual Mashup Song Lyrics - Multilingual Mashup ගීතයේ පද පෙළ
Song Title : Multilingual Mashup
Produced by Kochchi Entertainment (PVT) Ltd
Cover By : Kochchi (KOච්CHI)
New Music Arrangement : Kasun Wickramasinghe @ Rabbitunes Studio
Mix & Mastered : Kasun Wickramasinghe @ Rabbitunes Studio
Videography : Yasas S Suriybandara
Edited : Kochchi Entertainment (PVT) Ltd
Makeup & Hair : Nadeesha Ilangakoon  @Salon Elegant SL


පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්

විෂ ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

විෂ ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

Dil ye bechain ve, raste pe nain ve
Dil ye bechain ve, raste pe nain ve
Zindari behaal hai, sur hai na taal hai
Aajaa saanvariyaa, aa, aa, aa, aa
Taal se taal milaa, ho taal se taal milaa

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ

කලන මිතුදම් නොදත්
සෝභන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

කලන මිතුදම් නොදත්
සෝන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ
සැපේදි ආ වැඩි දුකේ දී
හැරගිය මිතුරා නුබයි යස
සදා පතමි මතු භවයේ නොදකින
ලෙස නුබ මිතුරු වෙස

Oh, baby, I’m thinkin’ maybe
That you were always a piece of shh
You’re rubbin’ your dirt on everyone’s skirt
You know how to be a d-
D-dónde están tus modales que no aprendiste ni a saludar
Parece que hoy me gustas un poco más (ok)
Hola, comment allez, allez-vous?
So nice to meet ya
You say we should go and get a room

Oh, un, dos, tres
Un, dos, tres
Si te doy un beso ya estás a mis pies
Dime un, dos, tres
Un, dos, tres
La, la, la, la, la

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්

Mira lo que se avecina a la vuelta de la esquina
Viene Diego rumbeando
Con la luna en las pupilas y su traje agua marina
Van restos de contrabando

Y donde más no cabe un alma allí mete a darse caña
Poseído por el ritmo ragatanga
Y el DJ que lo conoce toca el himno de las 12
Para Diego la canción más deseada
Y la baila y la goza y la canta

Y aserejé-ja-dejé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi
Aserejé-ja-de jé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi
Aserejé-ja-dejé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi

Kaisa Sharmaana Aaja Nachke Dikha De
Aa Meri Hole Aaja Parda Gira De
Aa Meri Akhiyon Se Akhiyaan Mila Le
Aa Tu Na Nakhre Dikha

Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o


𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡𝙨

♩ Paana Senehasa 
Original Artist - Dushyanth Weeraman
Lyrics - Wasantha Dukgannarala
Music - Iraj Weeraratne

♩ Taal Se Taal Mila 
Original Artist - Alka Yagnik & Udit Narayan
Lyrics - Anand Bakshi
Music - A. R. Rahman

♩ Athamita Kasi
Original Artist - Ranidu
Lyrics - Anuradha Uduwage & Ranidu
Music - Ranidu & Pasan Liyanage

♩ 1,2,3
Original Artist - Sofia Reyes
Lyrics - Sofía,Jason,Ghetto,Nicole,Ricardo,Jon,Charlie
Produced - Jon Leone & Ricky Montaner

♩ Lassana Lassana
Original Artist - Sangeeth Wijesuriya 
Lyrics -  Anjana Chandranath
Melody - Anjana Chandranath

♩ The Ketchup Song 
Original Artist -  Las Ketchup
Lyrics -  Manuel Ruiz
Produced - Manuel Ruiz

♩ Chammak Challo 
Original Artist -   Akon and Hamsika Iyer
Lyrics -  Vishal Dadlani, Niranjan Iyengar, Giorgio Tuinfort
Music - Vishal–Shekhar
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Multilingual Mashup Song Lyrics - Multilingual Mashup ගීතයේ පද පෙළ Multilingual Mashup Song Lyrics - Multilingual Mashup ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2022 Rating: 5

0 comments:

Post a Comment