Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ

Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ

Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ
Song Title : Kohe Ho Oba Hidi Nam Sathutin (කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි //

වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ //
ගියද ඔබ ඒ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ //
නමුදු ඔබගේ සිසිල නො‍නැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2022 Rating: 5

0 comments:

Post a Comment