Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ

Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ

Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ
Song Title : Saumyawanthiye (සෞම්‍යවන්තියේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

ප්‍රේමයද ගංගාවකි
සෞම්‍ය සඳ එළියේ එතී //
සඳ බැස ගියත් ගඟ නොනවතී
සාගරේ හා වෙළී යතී

සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

පාළුව ද සඳ එළියකී
රම්‍ය ජීවිතයේ එතී //
ළඟ නැති වුනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී

සෞම්‍යවන්තියේ සිත සනසනා
පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප්‍රේමයද මේ කිව මැනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ Saumyawanthiye Song Lyrics - සෞම්‍යවන්තියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2022 Rating: 5

0 comments:

Post a Comment