Ithiri Wune Mata Song Lyrics - ඉතිරි වුණේ මට ගීතයේ පද පෙළ

Ithiri Wune Mata Song Lyrics - ඉතිරි වුණේ මට ගීතයේ පද පෙළ

Ithiri Wune Mata Song Lyrics - ඉතිරි වුණේ මට ගීතයේ පද පෙළ
Song Title : Ithiri Wune Mata (ඉතිරි වුණේ මට)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

එදා මෙදා තුර හිනැහුණත් ඔබ ඈ සමඟින්
ප්‍රේමය නම් නිර්මල සම්පත
ළයට තුරුළු කර මමයි කඳුළු හෙළුවේ
ප්‍රියාදරයාණනේ
ඔබ නොවෙයි මමයි හැඬුවේ

ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

කාල කල්ප තව ගෙවී ගෙවී යයි සංසාරේ
මගෙ කඳුළින් සියවස් පසුවී
දිනක් ලබනු ඇත ඔබත් කඳුළු සලනා
ප්‍රියාදරයාණනේ
මා වගේ ඔබත් හඬනා

ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි
මට ඉතිරි වුණේ
අමරණීයැයි ඔබ කියූ
අපේ අසරණ ආදරෙන්
ඉතිරි වුණේ මට කඳුළු බිඳු පමණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithiri Wune Mata Song Lyrics - ඉතිරි වුණේ මට ගීතයේ පද පෙළ Ithiri Wune Mata Song Lyrics - ඉතිරි වුණේ මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment