Ra Sithala Muthu Pinne Song Lyrics - රෑ සීතල මුතු පින්නේ ගීතයේ පද පෙළ

Ra Sithala Muthu Pinne Song Lyrics - රෑ සීතල මුතු පින්නේ ගීතයේ පද පෙළ

Ra Sithala Muthu Pinne Song Lyrics - රෑ සීතල මුතු පින්නේ ගීතයේ පද පෙළ
Song Title : Ra Sithala Muthu Pinne (රෑ සීතල මුතු පින්නේ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : මාලිනී වික්‍රමසිංහ
තනුව : ඉන්ද්‍රාණි බෝගොඩ


රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ //

මල් පාවඩ අතුරාලා
අප ගියෙ දුර පියමං කරලා //
නොපෙනෙන ඈතක මා රඳවා
ඔබ කොහෙද ගියේ
ඔබ කොහෙද ගියේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

සුළඟ ලෙසින් ඔබ ඇවිදින්
යළි සුළඟ ලෙසින් වෙන්වී
සිහින විමන් දොර කවුළු වසා
ඔබ නෑ දුටුවේ
ඔබ නෑ දුටුවේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Sithala Muthu Pinne Song Lyrics - රෑ සීතල මුතු පින්නේ ගීතයේ පද පෙළ Ra Sithala Muthu Pinne Song Lyrics - රෑ සීතල මුතු පින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment