Kotiyak Ammawarunge Song Lyrics - කෝටියක් අම්මාවරුන්ගේ ගීතයේ පද පෙළ

Kotiyak Ammawarunge Song Lyrics - කෝටියක් අම්මාවරුන්ගේ ගීතයේ පද පෙළ

Kotiyak Ammawarunge Song Lyrics - කෝටියක් අම්මාවරුන්ගේ ගීතයේ පද පෙළ
Song Title : Kotiyak Ammawarunge (කෝටියක් අම්මාවරුන්ගේ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා //

කෝටියක් සැමියන් නිසා
කෝටියක් බිරියන් හෙළූ
කඳුළු බිඳුවෙන් උපන් තෙද බල
සත්පතිනි අම්මා
සත්පතිනි අම්මා

කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා

රුවන් සලමින් ආවඩා
පවන් සිහිලැල් සළු සලා
නිවන් අම්මාවරුන්ගේ ගිණි
මල් පතිනි අම්මා
මල් පතිනි අම්මා

කෝටියක් අම්මාවරුන්ගේ
ඔබයි එක අම්මා
පතිවතේ බල මහිම පා
නුවර ගිණි ලැම්මා
තෙද පතිනි අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kotiyak Ammawarunge Song Lyrics - කෝටියක් අම්මාවරුන්ගේ ගීතයේ පද පෙළ Kotiyak Ammawarunge Song Lyrics - කෝටියක් අම්මාවරුන්ගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment