Ira Hada Pala Natha Song Lyrics - ඉර හඳ පල නැත ගීතයේ පද පෙළ

Ira Hada Pala Natha Song Lyrics - ඉර හඳ පල නැත ගීතයේ පද පෙළ

Ira Hada Pala Natha Song Lyrics - ඉර හඳ පල නැත ගීතයේ පද පෙළ
Song Title : Ira Hada Pala Natha (ඉර හඳ පල නැත)
ගායනය : සන්ධ්‍යා විජේසුන්දර සමග ඩෙරික් නිකල්සන් ද සිල්වා
පද : ප්‍රියනන්ද විජේසුන්දර
තනුව හා සංගීතය : ගංගා විමලවර්ධන


ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී //

කුරුළු කෙවිල්ලන් දොඩමලු වෙනවා
ලස්සණ සවන් යොමා
උන් අප පෙම ගැන කතාකරනවා
මොකටද තව ප්‍රමා //

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

සරැලි නඟන්නේ සයුර වෙරළ සිප
සැනසෙන්නයි හැපිලා
සඳට අහසමය පොළවෙන් පල නැත
ඒ ලෙසමයි ඔබ මා //

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Hada Pala Natha Song Lyrics - ඉර හඳ පල නැත ගීතයේ පද පෙළ Ira Hada Pala Natha Song Lyrics - ඉර හඳ පල නැත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2022 Rating: 5

0 comments:

Post a Comment