Handakare Amba Mal Vata Song Lyrics - හැන්දෑකරේ අඹ මල් වට ගීතයේ පද පෙළ

Handakare Amba Mal Vata Song Lyrics - හැන්දෑකරේ අඹ මල් වට ගීතයේ පද පෙළ


Handakare Amba Mal Vata Song Lyrics - හැන්දෑකරේ අඹ මල් වට ගීතයේ පද පෙළ
Song Title : Handakare Amba Mal Vata (හැන්දෑකරේ අඹ මල් වට)
ගායනය : ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා //

මලේ සුවඳ මත් ඹබරුන් මලට ගෙනාවේ
සඳේඑළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handakare Amba Mal Vata Song Lyrics - හැන්දෑකරේ අඹ මල් වට ගීතයේ පද පෙළ Handakare Amba Mal Vata Song Lyrics - හැන්දෑකරේ අඹ මල් වට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment