Sada Pahan Song Lyrics - සැදෑ පහන් ගීතයේ පද පෙළ

Sada Pahan Song Lyrics - සැදෑ පහන් ගීතයේ පද පෙළ
Song Title : Sada Pahan (සැදෑ පහන්)
ගායනය : රූකාන්ත ගුණතිලක


සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පාට මේ අහස් තලේ
ඔබේ රෝස පාට කම්මුලේ

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

ප්‍රේම සීත කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මා අතේ එතී
නොනිදා නිදා ඔබේ නුවන්
අඩවන්ව ලංවෙමින් හිදී

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

Sada Pahan Song Lyrics - සැදෑ පහන් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Pahan Song Lyrics - සැදෑ පහන් ගීතයේ පද පෙළ Sada Pahan Song Lyrics - සැදෑ පහන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment