Rahasin Ennam Song Lyrics - රහසින් එන්නම් ගීතයේ පද පෙළ

Rahasin Ennam Song Lyrics - රහසින් එන්නම් ගීතයේ පද පෙළ
Song Title : Rahasin Ennam (රහසින් එන්නම්)
Artists : Teesha Perera, @Bachi Susan Ft. Shiraz
Melody/Music : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Rap Lyrics : Shiraz Yoonus 
Produced By : Shan Halamba 
Video Director : Pushpitha Nirmal
Director of Photography : Pathum Dhananjana 
Editor/Colorist : Hasitha Jayasanka
Imotions Creators Crew: Anuja Priyabhahu, Tishan Wickramasinghe
Production Manager : Ranga Jayakody
Assistant Director : Sanduni Jayapathma
Hair & Makeup : Hashara Kodithuwakku
Costume Designer : Pamesha Oshini 
Makeup Assistant : H.N.V Liyanage
Graphics : Akesh Sansumain
Special Thanks : Daya Aviation Group, Airport and Aviation Authority of Sri Lanka


නෙත් ගස්සමින් මං
දැන් ලං ලං වෙමින් මං
පෙම් හුස්සම්කින් එක බැල්මකින් ආලහාර දෙන්නම්

මල්මත්වෙමින් මං
ඇස් යන්තමින් සිඹින්නම්
දෑස් අල්ලමින් රත්තම්වෙමින් හීන ගානේ ඉන්නම්

ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං

හැගුමකින් සුසුමකින් බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං

නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් දැන්

ආලවන්තියේ නුඹේ ආදරේ කුල්මත්වී
මා වශී කලේ
රුවවට සිරියහනාවක මැව්වේ
හඳපානේ යමු අපි නමුනුකුලේ
ලැම ගැස්සෙන ලදකි
මනරම් දේවීය ලෙස මට පෙනුණි
තොල්පෙති හැපුණා මගේ හදවත ගිලුණා
කාමය උතුරා වැස්සක දේවීය

මං නෙත්සරින් රන්
සිත් සන්සුන් කරන්නම් මං
පෙම් මත් වෙමින් දෝ නෙත් අගින් ආලවන්ත වෙන්නම්
මත් මල් පිදුම් රොන්
මං ගෙනත් පොවන්නම්
සිත් තොන් වෙමින් පෙම් පිදුම්
ආල සිත්තවන්නම්

ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං

හැගුමකින් (හැගුමකින්) සුසුමකින් (සුසුමකින්) බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං

නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් 
යන්

ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං

හැගුමකින් (හැගුමකින්) සුසුමකින් (සුසුමකින්) බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං

නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahasin Ennam Song Lyrics - රහසින් එන්නම් ගීතයේ පද පෙළ Rahasin Ennam Song Lyrics - රහසින් එන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment