Hada Wila Kalabana Song Lyrics - හද විල කලඹන ගීතයේ පද පෙළ

Hada Wila Kalabana Song Lyrics - හද විල කලඹන ගීතයේ පද පෙළ
Song Title : Hada Wila Kalabana (හද විල කලඹන)
ගායනය : නන්දා මාලිනී


හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසේ තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑත දි බැලූ වට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

Hada Wila Kalabana Song Lyrics - හද විල කලඹන ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Wila Kalabana Song Lyrics - හද විල කලඹන ගීතයේ පද පෙළ Hada Wila Kalabana Song Lyrics - හද විල කලඹන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2022 Rating: 5

0 comments:

Post a Comment