Wira Male Ron Genayanne Song Lyrics - වීර මලේ රොන් ගෙනයන්නේ ගීතයේ පද පෙළ

Wira Male Ron Genayanne Song Lyrics - වීර මලේ රොන් ගෙනයන්නේ ගීතයේ පද පෙළ
Song Title : Wira Male Ron Genayanne (වීර මලේ රොන් ගෙනයන්නේ)
මුල් ගායනය : දේවාර් සූර්යසේන
පසු ගායනය : රූකාන්ත ගුණතිලක


දේවාර් සූර්යසේන 1940 ගණන් වල දී ගායනා කළ ගීයක් ගැනයි, අද ඔබට කියන්නෙ. මේ ගීය මෑත වකවාණුවක දී රසිකයන් අතරට ගියේ රූකාන්ත ගුණතිලක මහත්මයා ගෙ නව ගායනය නිසා.දේවාර් සූර්යසේන ගැයූ ගීයට පසුව සවන් දෙමු. අපි ප්‍රථමයෙන් අහමු රූකාන්ත ගුණතිලක ගයන ගීය.

රූකාන්ත ගුණතිලක ගයන ගීයේ පද

වීර මලේ රොන් ගෙනයන්නේ
හොයි බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ //

උදය ගිරෙන් සූර්යයා නගී
මල් කැකුළේ පැණි එරී එතී //
මලින් මලට පැණි හොරා කතී
බමරා වීර මලේ රොන් අරන් යතී
දී ගුම් ගුම් ගුම් ගුම් ගාලා //
මට පැණි පොඩියක් දෙනවද රැජිණී //
බමරා මලින් මලට පැණි හිඟා කතී

ඔබ කියන දෙයක් කර දෙමි රැජිණි
මට කියනු මැනවි මගෙ වන රාණි //
මගෙ පණිවුඩයක් ගෙන යනු සොඳිනී
බමරෝ කුමුදු මලට මෙහසුන දෙමිනී

මා පෙම් රාණී කුමුදු කුමාරි
මා පෙම් හසුනා දැක තුටු වේවී
ප්‍රිය ආදර මා කුමුදු කුමාරි
ආදර මා කුමුදු කුමාරි
බමරෝ ආදර මා කුමුදු කුමාරි

රොන් පොඩියක් සීරුව ගන්නේ, හොයි
බමරා වීර මලේ රොන් ගෙනයන්නේ
මලින් මලට පනිවිඩ යන්නේ, හෝ බමරා
වැටුප් පිණිස රොන් ලබමින්නේ

කවුරුන් හෝ කැපී පෙනෙන කෙනෙන් මතු කළොත් මිස, ගායනා කරලා කරළියට ගෙන ආවොත් මිස, සමහර ගීත ගැන සමහරෙක් දන්නේම නැහැ. අද සමාජයේ ඇසූ පිරූ ඇත්තන් බොහෝම හිඟයි.

සචින් දේව් බර්මන් ගායනා කල Dheere se Jaana Bagiyan mein ගීය ඔබ අසා ඇති. බෙංගාල ජාතිකයකු වන සචින් දේව් බර්මන් ගෙ බොහොමයක් ගී වලින් වහනය වෙන්නෙ බෙංගාල ජන සංගීතයේ ගුණ සුවඳ.

dheere se jaanaa bagiyan mein
dheere se jaanaa bagiyan mein
re bhanwraa
dheere se jaana bagiyan mein
dheere se jaana bagiyan mein
re bhanwraa
dheere se jaana bagiyan mein
aaj hai chaandni raati ee ee
mere jeewan kaa saathi hai jo
sowat hai neend magan mein
re bhanwaraa
dheere se jaanaa bagiyan mein
aaj hai chaandni raati ee ee

aaj hai chaandni raati ee ee
mere jeewan kaa saathi hai jo o o
sowat hai neend magan mein
re bhanwraa
dheere se jaanaa bagiyann mein
tori gun gun gun gunjaar
tori jhan jhan jhan jhankaar
baadhaa naa daale sukhan mein
re bhanwaraa
dheere se jaanaa bagiyann mein
dheere se jaanaa bagiyan mein
re bhanwraa
dheere se jaanaa bagiyan mein

kahin paat naa gir jaaye koi
kahin phool naa murjhaaye koi
kahin paat naa gir jaaye koi
kahin phool naa murjhaaye koi
thes lage naa kaliyan mein
re bhanwra
dheere se jaanaa bagiyan mein

aeri koyaliyaa kuu kuu naa bol
o papeehe naa kar tu kalol
aeri koyaliyaa kuu kuu naa bol
o papeehe naa kar tu kalol
piyaa aa gaye hamaare bhawan mein
piyaa aa gaye hamaare bhawan mein
re bhanwraa
dheere se jaanaa bagiyann mein

धीरे से जाना बगियां में
धीरे से जाना बगियां में
रे भंवरा
धीरे से जाना बगियां में
धीरे से जाना बगियां में
रे भंवरा
धीरे से जाना बगियां में
आज है चांदनी रात यही है
मेरे जीवन का साथी है जो
सोवत है नींद मगन में
रे भंवरा
धीरे से जाना बगियां में
आज है चांदनी रात यही है

आज है चांदनी रात यही है
मेरे जीवन का साथी है जो ओ ओ
सोवत है नींद मगन में
रे भंवरा
धीरे से जाना बगियां में
तोरी गन गन गन गुंजार
तोरी झां झान झंकार
बड़ा ना डाले सुखान में
रे भंवरा
धीरे से जाना बगियां में
धीरे से जाना बगियां में
रे भंवरा
धीरे से जाना बगियां में

कहीं पता नहीं गिर जाए कोई
कहीं फूल न मुरझाए कोई
कहीं पता नहीं गिर जाए कोई
कहीं फूल न मुरझाए कोई
थे लगे ना कलियां में
रे भंवरा
धीरे से जाना बगियां में

ऐरी कोयलिया कू कू ना बोलो
ओ पपीहे ना कर तू कलोली
ऐरी कोयलिया कू कू ना बोलो
ओ पपीहे ना कर तू कलोली
पिया आ गए हमारे भवन में
पिया आ गए हमारे भवन में
रे भंवरा
धीरे से जाना बगियां में

Dheere se Jaana Bagiyan mein ගීයට බර්මන් පාදක කරගන්නෙ බෙංගාලි ජන සංගීතයේ එන ගීයන්. බර්මන් ගයන Gour Roop Dekhiya Hoichhi Pagol යන මේ බෙංගාල ගීය (නවසිය තිස් ගණන් වල අග) අහලා බලන්න.බෙන්ගාලි (වංග / Bangla) ගීයේ පද රචනය කළේ Jasim Uddin Mollah. එනමුත් ඔහු ප්‍රසිද්ධ Palli Kabi (එඬේර කවියා වන අරුත) ලෙස.

1972 දී නිපදවූ Chhupa Rustam හින්දි චිත්‍රපටියට සංගීතය සපයන්නෙ බර්මන් මයි. එහි කිශෝර් කුමාර් ගායනා කරන Dheere Se Jaanaa Khatiyan Mein ගීය, පෙර සඳහන් කළ තනුවටම ගැයෙන්නක්.

Ai ai ai sambhal sur pakad ke
Hmmmmmm hey hey hey haan

Dhire se jana
Dhire se jana
Khatiyan mein o khatmal
Dhire se jana khatiyan mein
Dhire se jana
Khatiyan mein o khatmal
Dhire se jana khatiyan mein
Soyi hai raaj kumaari soyi hai
Soyi hai raaj kumaari
Dekh rahi mithe sapne
Jaa jaa chhup jaa
Jaa jaa chhup jaa
Takiyan mein o khatmal
Dhire se jana khatiyan mein

Viraan thi apni zindagi aur
Sunaa thaa apnaa makaan
Haai haai re kismat

Mile mushkil se ye mehmaan
Ho bhi jaate shaayad meharbaan
Mile mushkil se ye mehmaan
Ho bhi jaate shaayad meharbaan
Aag lagaa di hai
Sukhan mein o khatmal
Dhire se jana khatiyan mein
Dhire se jana khatiyan

Komal hai inkaa badan
Kaante si teri chubhan
Komal komal hai inkaa badan
Kaante si teri chubhan
Baadhaa daale nindiyan
Mein o khatmal
Dhire se jana khatiyan mein

Ey ey kidhar jaataa hai
Khabar khabardaar haan
Chhup chhup ke

Kyon chhup chhup
Ke pyaar kare tu
Badaa chhupa huaa rustam hai tu
Kyon chhup chhup ke pyaar kare tu
Badaa chhupa huaa
Rustam hai tu le le hamko bhi
Sharan mein o khatmal
Dhire se jana khatiyan mein
Dhire se jana khatiyan

Dhire se jana dhire se jana
Dhire se jana
Bagiyan mein o bhanvraa
Dhire se jana bagiyan mein.

ऐ ऐ ऐ संभल सुर पकड़ के
ह्म्मम्म्म्म हे हे हे हाँ

धीरे से जाना
धीरे से जाना
खतियान में ओ खटमल
धीरे से जाना खतियान में
धीरे से जाना
खतियान में ओ खटमल
धीरे से जाना खतियान में
सोयी है राज कुमारी सोयी है
सोयी है राज कुमारी
देख रही मीठे सपने
जा जा छुप जा
जा जा छुप जा
तकियाँ में ओ खटमल
धीरे से जाना खतियान में

वीरान थी अपनी ज़िन्दगी और
सूना था अपना मकान
है हाय रे किस्मत

मिले मुश्किल से ये मेहमान
हो भी जाते शायद मेहरबान
मिले मुश्किल से ये मेहमान
हो भी जाते शायद मेहरबान
आग लगा दी है
सुखं में ओ खटमल
धीरे से जाना खतियान में
धीरे से जाना ख़ातियाँ

कोमल है इनका बदन
कांटे सी तेरी चुभन
कोमल कोमल है इनका बदन
कांटे सी तेरी चुभन
बाधा डाले निन्दियाँ
में ओ खटमल
धीरे से जाना खतियान में

एय एय किधर जाता है
खबर ख़बरदार हाँ
छुप छुप के

क्यों छुप छुप
के प्यार करे तू
बड़ा छुपा हुआ रुस्तम है तू
क्यों छुप छुप के प्यार करे तू
बड़ा छुपा हुआ
रुस्तम है तू ले ले हमको भी
शरण में ओ खटमल
धीरे से जाना खतियान में
धीरे से जाना ख़ातियाँ

धीरे से जाना धीरे से जाना
धीरे से जाना
बगियन में ओ भंवरा
धीरे से जाना बगियन में.

Singer : Kishore Kumar
Lyricist : Gopaldas Saxena (Neeraj)
Music Composer : Sachin Dev Burman
Starring : Dev Anand, Hema Malini
Movie : Chhupa Rustam (1973)

දැන් අපි යමු දේවාර් සූර්යසේන ගැයූ ගීය වෙත.

දේවාර් සූර්යසේන ගැයූ "වීර මලේ රොන් ගෙනයන්නේ“ ගීයේ පද

වීර මලේ රොන් ගෙනයන්නේ

වීර මලේ රොන් ගෙනයන්නේ
හොයි වන බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ

උදය ගිරින් සූර්යයා නගී
ඔය රම්‍ය මලෙන් පැණි උරා නිතී
මලින් මලට පැණි උරා කතී
බමරා, වීර මලේ රොන් අරන් යතී
උදය ගිරෙන් සූර්යයා නගී

උදය ගිරින් සූර්යයා නගී
වන ලෝකයේ පියුම් පුබුදතී
තුරු අතරින් සූර්යා බලතී
බමරා හෙමින් හෙමින් මලට ළං වෙතී

දී ගුම් ගුම් ගුම් ගුම් ගාලා
දී හම් හම් හම් හම් ගාලා
මට පැණි පොඩියක් දෙනවද රැජිණී
කියා, වන බමරා මලින් මලට පැණි හිඟා කතී

ඇයි ද නිකන් මං පැණි දෙන්නේ
බමරෝ ඇයි ද නිකන් මං පැණි දෙන්නේ

ඔබ කියන දෙයක් කර දෙමි රැජිණී
මට කියනු මැනවි මගෙ වන රාණී
මගෙ පණිවුඩයක් ගෙන යනු සොඳිනී
බමරෝ කුමුදු මලට මෙ හසුන දෙමිනී

මා පෙම් රාණී කුමුදු කුමාරි
මා පෙම් හසුනා දැක තුටු වේවී
ප්‍රිය ආදර මා කුමුදු කුමාරි
ප්‍රිය ආදර මා කුමුදු කුමාරි
බමරෝ ආදර මා කුමුදු කුමාරි

ඔබ කිව් විලසින් පනිවිඩ දෙන්නේ
ඔබෙ රොන් පොඩියක් දැන්වත් දෙන්නේ
ආ රොන් පොඩියක් සීරුව ගන්නේ, හොයි
බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ

මලින් මලට පනිවිඩ යන්නේ
බමරා වැටුප් පිණිස රොන් ලබමින්නේ

වීර මලේ රොන් ගෙනයන්නේ
බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wira Male Ron Genayanne Song Lyrics - වීර මලේ රොන් ගෙනයන්නේ ගීතයේ පද පෙළ Wira Male Ron Genayanne Song Lyrics - වීර මලේ රොන් ගෙනයන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment