Me Tharam Siyumalida Kalu Gal Karoke Song - මේ තරම් සියුමැලිද කළු ගල් කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/194748802203236/
Me Tharam Siyumalida Kalu Gal Song Lyrics - මේ තරම් සියුමැලිද කළු ගල් ගීතයේ පද පෙළ
Song Title : Me Tharam Siyumalida Kalu Gal (මේ තරම් සියුමැලිද කළු ගල්)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කළා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Tharam Siyumalida Kalu Gal Karoke Song - මේ තරම් සියුමැලිද කළු ගල් කැරොකේ ගීතය Me Tharam Siyumalida Kalu Gal Karoke Song - මේ තරම් සියුමැලිද කළු ගල් කැරොකේ ගීතය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment