Piyali Kadila Watuna Song Lyrics - පියලී කැඩීල වැටුණා ගීතයේ පද පෙළ

Piyali Kadila Watuna Song Lyrics - පියලී කැඩීල වැටුණා ගීතයේ පද පෙළ
Song Title : Piyali Kadila Watuna (පියලී කැඩීල වැටුණා)
ගායනය : මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සචින් දේව් බර්මන්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.1951 දී භාරතයේ තිරගතවූ "Bahar" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Bhagwaan Do Ghadi Zara Insaan Ban Ke Dekh" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පියලී කැඩීල වැටුණා නෑඹුල් සමන් මලේ
බැඳි කූඩුවක් කැඩී ගියා වැදී සුළං සැරේ
වැදී සුළං සැරේ //

ඕ ඔඕ ඕ....
ආකාස පිරී මේඝ හැපී අන්න විදුලියක්
වැදුණා හෙණ සැරයක්
වියෝග ප්‍රේමවන්තයින් මළා ද කී දෙනෙක්
මළා ද කී දෙනෙක්

ඔබ නේද ඇතිකරන්නේ
ඔබ නේද නැති කළේ
බැඳි කූඩුවක් කැඩී ගියා වැදී සුළං සැරේ
වැදී සුළං සැරේ

හෝ ඕඕ ඕඕ...
පෙම් මාලිගා තනාලා පෙම් සිහින රෑ මවා
පෙම් සිහින රෑ මවා
ප්‍රේමාභිෂේකයට පෙර පිස්සෙක් කළේ මෙසේ
ඔව් වරද කා අතේ
ඔබ නේද මේක දන්නේ
ඔබමයි ද මේ කළේ
පියලී කැඩීල වැටුණා නෑඹුල් සමන් මලේ
නෑඹුල් සමන් මලේ

හෝ... ඕඕ... හෝ... ඕඕ... 
ඇයි දන්නෙ නැද්ද ්‍රේම වියෝ ගින්නෙ ඇති බලේ
එහි ඇති මහා බලේ
නිශ්චල මුත් බොහො වේගයි
අඳුරුයි බොහෝම එළියයි
ප්‍රේම හර්දෙ මේ තමයි සිතා ගනින් මගේ
ඔබ නේද ඇති කළේ
ඔබ නේද නැති කළේ
ඔබ නේද නැති කළේ
ඔබ නේද නැති කළේ

හින්දි ගීතය

Bhagwanbhagwan do
Ghadi jara insan ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh
Bhagwan do ghadi jara
Insan ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh

O o o o hai jin ko teree
Yad kabhi unaki le khabar
Kabhi unaki le khabar
O aasman wale kabhi
Garibo pe kar najar
Garibo pe kar najar
Dil me kisi garib ke
Arman ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh

O o o o jo kuchh bhi ho
Raha haiwoh teree najar me hai
Woh teree najar me hai
Aa dekh meree aas ki
Naiyya bhanwar me hai
Naiyya bhanwar me hai
Sab jaante huye bhi naa
Anjan ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh

O o o o tujh ko khabar
Nahi koyi kitna nirash hai
Kitna nirash hai
Tinke ki dubte ko
Malik talash hai
Malik talash hai
Insan ban sake naa toh
Bhagwan ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh
Bhagwan do ghadi jara
Insan ban ke dekh
Dharti pe char din kabhi
Mehman ban ke dekh
Mehman ban ke dekh.

भगवान्भागवान दो
घडी जरा इंसान बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख
भगवन दो घडी जरा
इंसान बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख

ओ ओ ओ ओ है जिन को तेरी
यद् कभी उनकी ले खबर
कभी उनकी ले खबर
ो आसमान वाले कभी
गरीबो पे कर नजर
गरीबो पे कर नजर
दिल में किसी गरीब के
अरमान बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख

ओ ओ ओ ओ जो कुछ भी हो
रहा हैवह तेरी नजर में है
वह तेरी नजर में है
ा देख मेरी आस की
नैया भंवर में है
नैया भंवर में है
सब जानते हुए भी ना
अनजान बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख

ओ ओ ओ ओ तुझ को खबर
नहीं कोई कितना निराश है
कितना निराश है
तिनके की डूबता को
मालिक तलाश है
मालिक तलाश है
इंसान बन सके ना तोह
भगवन बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख
भगवन दो घडी जरा
इंसान बन के देख
धरती पे चार दिन कभी
मेहमान बन के देख
मेहमान बन के देख.

Song : Bhagwan Do Ghadi Zara Insan Ban Ke Dekh
Singer : Geeta Dutt
Lyricist : Rajendra Krishan
Composer : Sachin Dev Burman
Movie : Bahar (19951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piyali Kadila Watuna Song Lyrics - පියලී කැඩීල වැටුණා ගීතයේ පද පෙළ Piyali Kadila Watuna Song Lyrics - පියලී කැඩීල වැටුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment