Winoda Wenna Song Lyrics - විනෝද වෙන්න ගීතයේ පද පෙළ

Winoda Wenna Song Lyrics - විනෝද වෙන්න ගීතයේ පද පෙළ

Winoda Wenna Song Lyrics - විනෝද වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Winoda Wenna (විනෝද වෙන්න)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "යටගිය දවස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.තනුව 1964 දී භාරතයේ තිරගතවූ "ආයා ටූෆාන්" හින්දි චිත්‍රපටියේ ලතා මංගෙස්කාර් හා මුකේෂ් ගැයූ "සරා සම්බාලනා" ගීතයෙන් උපුටා ගෙන ඇත.


විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

සංගීතය සන්තාපය මගහරවන්නේ

සංගීතය සන්තාපය මගහරවන්නේ
පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ

සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

විනෝද වෙන්න
විනෝද වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Winoda Wenna Song Lyrics - විනෝද වෙන්න ගීතයේ පද පෙළ Winoda Wenna Song Lyrics - විනෝද වෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment