Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තලේ ගීතයේ පද පෙළ

Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තලේ ගීතයේ පද පෙළ
Song Title : Me Pipasitha Lo Thale (මේ පිපාසිත ලෝ තලේ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


මේ පිපාසිත ලෝ තලේ
ආ.......
ලලනාව වේ අමා ජලාශේ
ආ.....
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ //
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ

සාදා රකින්නෙ බිඳහෙළන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ලලන සුවදෙන ජීවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ

බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ //
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තලේ ගීතයේ පද පෙළ Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment