Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ

Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ

Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ

Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ

Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ
Song Title : Eka Wage Dan (එකා වගේ දැන්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා, නිරංජලා සරෝජිනී,  රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොද්‍රිගෝ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි.ස්වතන්ත්‍ර ගී තනුවක් ද අනුකාරක තනුවක්ද කීමට නොදනී.


එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී
එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී

කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ //

යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //

සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී //
යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ
එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී

ඔබයි මමයි තාම ලොවේ ඉන්නෙ දුකේ
ලොක්කා සැපෙන් සිටින්නා
සල්ලි තමයි ජගතා ලෝක තලේ
අපටා කාසි බලේ නෑ //
සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී

යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //

කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ //

එකා වගේ දැන් කවුරුත් ඉන්නේ බැඳී //

සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ

සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ

සිදාදියේ තාම ගොහිං නැද්ද නගේ
කෝඩූ වගෙයි දැනෙන්නේ
හා ඊට වඩා සුව දේ නිල්ල ගමේ
දුගියෝ අපේ ගමේ නෑ

යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //

සතුරා දුරින් ඉඳී
උන් ටික අපට මදී //

යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //

කොතනද රටේ බලේ
අප ළඟ තමයි බොලේ //

යුගේ ඇවිල්ලා දුප්පත් කම්කරුවාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ Eka Wage Dan Song Lyrics - එකා වගේ දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment