Dewduwa Pala Giyado Song Lyrics - දෙව්දුව පලා ගියාදෝ ගීතයේ පද පෙළ

Dewduwa Pala Giyado Song Lyrics - දෙව්දුව පලා ගියාදෝ ගීතයේ පද පෙළ
Song Title : Dewduwa Pala Giyado (දෙව්දුව පලා ගියාදෝ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා


දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ
හද රන් දේවාලේ එද රන් දේවාලේ
මල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝ
හද රන් දේවාලේ හද රන් දේවාලේ

කඳුළැලි වලින් දොවොලයි පුදනේ ගෙනත් තියෙන්නේ
පිරිසිදු සිතින් සිතාලයි බැති ගීතිකා ගායනාකරන්නේ
හෝ හෝ හෝ ගීතෙලෙන් පහන් තියාලා
ඔබේ රුව සිතෙහි අඹාලා
හද රන් දේවාලේ හද රන් දේවාලේ

දිගු නෙත් කැලුම් විදාලා මා දෙස බලා සිනාසී
දුක වේදනා නිවාලා කරතැයි සිතා අහෝසි
හෝ හෝ හෝ නොයිදුල් සිසිල් අමාමී
දෝතට පෙරා ගෙනාමී
ඔබ නෑ දේවාලේ ඔබ නෑ දේවාලේ

දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ
හද රන් දේවාලේ එද රන් දේවාලේ
මල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝ
හද රන් දේවාලේ හද රන් දේවාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewduwa Pala Giyado Song Lyrics - දෙව්දුව පලා ගියාදෝ ගීතයේ පද පෙළ Dewduwa Pala Giyado Song Lyrics - දෙව්දුව පලා ගියාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment