Wana Mada Supipena Song Lyrics - වන මැද සුපිිපෙන ගීතයේ පද පෙළ

Wana Mada Supipena Song Lyrics - වන මැද සුපිිපෙන ගීතයේ පද පෙළ

Song Title : Wana Mada Supipena (වන මැද සුපිිපෙන)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සහ මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : බී.එස්. පෙරේරා
1961 දී තිරගතවූ "ගං තෙර" චිත්‍රපටියේ ගීයකි.


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල //
සුවඳ ඉතින් නොදැනී යනවා

කකියන පපුවක ලේ වැල් සිඹ සිඹ
සෝක සුසුම් පිටවී එනවා


විල මැද පිහිනන හංස පැටවු යළි
කවදද කොහොමද දැක ගන්නේ

අප වැනි අසරණ ගැමියන් පමණ ද
පෙම් බැඳ කඳුළැලි වගුරන්නේ


හෝ ඕ ඕ...
ළතැවෙන වැලපෙන
පිණිසද ඔබ මා
වෙනුවෙන් කැපවී පෙම් බැඳුණේ
පෙම් බැඳුණේ

කරදර අවහිර බාධක දැක දැක
කොයිබ ද ආලය මුළු වැදුණේ
මුළු වැදුණේ


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල

සෝක සුසුම් පිටවී එනවා
වන මැද සුපිපෙන

සීතල දිය ඇලි
ලෝදිය පිරි පිරි
මින් මතු මා දවලා යනවා
 (ආ... ආ අඅ ආ....)

ආලය පසු පස සෝකය ලුහු බැඳ
ඈත පටන් එලවා එනවා


වන මැද සුපිපෙන
සුමිහිරි මල් වල
සුවඳ ඉතින් නොදැනී යනවා
 (ආ... ආ.. ආඅඅ ආඅඅ ආ....)
වන මැද සුපිපෙන (ආ... අඅ ආ....)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Mada Supipena Song Lyrics - වන මැද සුපිිපෙන ගීතයේ පද පෙළ Wana Mada Supipena Song Lyrics - වන මැද සුපිිපෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment