Manaramya Sriyayi Song Lyrics - මනරම්‍ය ශ්‍රීයයි ගීතයේ පද පෙළ

Manaramya Sriyayi Song Lyrics - මනරම්‍ය ශ්‍රීයයි ගීතයේ පද පෙළ

Manaramya Sriyayi Song Lyrics - මනරම්‍ය ශ්‍රීයයි ගීතයේ පද පෙළ
Song Title : Manaramya Sriyayi (මනරම්‍ය ශ්‍රීයයි)
ගායනය : මොහිදීන් බෙග් සමග ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හේමන්ත් කුමාර්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1957 දී තිරගතවූ "ඒක් ජලක්" හින්දි චිත්‍රපටියට දෙබස් කවා 1958 දී තිරගත කළ "සෝබා" නම් සිංහල චිත්‍රපටියේ එන අනුකාරක ගීයකි. හින්දි චිත්‍රපටිය වූ "ඒක් ජලක්" හී එන "Bahaare Bhi Dekhi Nazaaren Bhi Dekhi" යන හින්දි ගීතය ගැයුවේ, ආශා බෝස්ලේ සමග හේමන්ත් කුමාර්.


ආඅ ආආ අඅආ...
අඅ ආඅ ආආ අඅආ...
ආඅ ආආ අආ අ ආඅඅ
ආඅ ආආ අඅආ...

මනරම්‍ය ශ්‍රීයයි
අසිරි පිරී යයි
ඕ සිතනා සේ සෑදේය
සැම සුව වහා එහි
මනරම්‍ය ශ්‍රීයයි

ඇබිත්තයි කියා සුළු දෝ
එයිනි සැපේ දේ
මධූ මිහිරි ආලේ සැපතා සදා දේ //

මනරම්‍ය ශ්‍රීයයි
අසිරි පිරී යයි
ඕ සිතනා සේ සෑදේය
සැම සුව වහා එහි
මනරම්‍ය ශ්‍රීයයි

මටත් මේ දැනේ අරුමේ
ආනන්ද ආලේ හා..
ආනන්ද ආලේ //

මටත් ඒ මනු ලෝකෙ කොහේ දැයි කියන්න //

මනරම්‍ය ශ්‍රීයයි
අසිරි පිරී යයි
ඕ සිතනා සේ සෑදේය
සැම සුව වහා එහි
මනරම්‍ය ශ්‍රීයයි

නිදා ඇයි මොකෝ හා..
හොවා මාගෙ සිත හෝ..
මෙසේ මන්ද ආලේ //

මටත් ඒ මනු ලෝකෙ කොහේ දැයි කියන්න //

මනරම්‍ය ශ්‍රීයයි
අසිරි පිරී යයි
ඕ සිතනා සේ සෑදේය
සැම සුව වහා එහි
මනරම්‍ය ශ්‍රීයයි

හින්දි ගීතය

Bahare bhi dekhi
Najare bhi dekhe
Jo dil chahta wo
Sab kuch yaha hai
Bahare bhi dekhi
Najare bhi dekhe
Jo dil chahta wo
Sab kuch yaha hai
Bahare bhi dekhi

Kami hai agar kuch
To itni kami hai
Mohabbat se khali
Hamara jaha hai
Mohabbat se khali
Hamara jaha hai
Bahare bhi dekhi
Najare bhi dekhe
Jo dil chahta wo
Sab kuch yaha hai
Bahare bhi dekhi

Mohabbat jaha dil
Me angdayiya le
Ho angdayiya le
Jaha dil me soya
Hua pyar jage
Mera pyar jage
Bata do mujhe aisi
Duniya kaha hai
Bahare bhi dekhi
Najare bhi dekhe
Jo dil chahta wo
Sab kuch yaha hai
Bahare bhi dekhi

Ye duniya wohi jaha
Se chale the hum
Jaha se chale the
Jaha do ghadi
Ke liye mile the
Jaha hum mile the
Wahi me chalo tum
Mohabbat jaha hai
Wahi me chalo tum
Mohabbat jaha hai
Bahare bhi dekhi
Najare bhi dekhe
Jo dil chahta wo
Sab kuch yaha hai
Bahare bhi dekhi

बाहर भी देखि
नजारे भी देखे
जो दिल चाहता वो
सब कुछ यहाँ है
बाहर भी देखि
नजारे भी देखे
जो दिल चाहता वो
सब कुछ यहाँ है
बाहर भी देखि

कमी है अगर कुछ
तो इतनी कमी है
मोहब्बत से खली
हमारा जहा है
मोहब्बत से खली
हमारा जहा है
बाहर भी देखि
नजारे भी देखे
जो दिल चाहता वो
सब कुछ यहाँ है
बाहर भी देखि

मोहब्बत जहाँ दिल
में अंगड़ाईयाँ ले
हो अंगड़ाईयाँ ले
जहाँ दिल में सोया
हुआ प्यार जगे
मेरा प्यार जगे
बता दो मुझे ऐसी
दुनिया कहा है
बाहर भी देखि
नजारे भी देखे
जो दिल चाहता वो
सब कुछ यहाँ है
बाहर भी देखि

ये दुनिया वही जहा
से चले थे हम
जहाँ से चले थे
जहां दो घडी
के लिए मिले थे
जहाँ हम मिले थे
वहि में चलो तुम
मोहब्बत जहा है
वहि में चलो तुम
मोहब्बत जहा है
बाहर भी देखि
नजारे भी देखे
जो दिल चाहता वो
सब कुछ यहाँ है
बाहर भी देखि

Singers : Asha Bhosle, Hemanta Kumar Mukhopadhyay
Lyricist : Shamsul Huda Bihari (S. H. Bihari)
Music Composer : Hemanta Kumar Mukhopadhyay
Music Director : Hemanta Kumar Mukhopadhyay
Movie : Ek Jhalak 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manaramya Sriyayi Song Lyrics - මනරම්‍ය ශ්‍රීයයි ගීතයේ පද පෙළ Manaramya Sriyayi Song Lyrics - මනරම්‍ය ශ්‍රීයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment