Lalasiya Song Lyrics - ලාලසීය ගීතයේ පද පෙළ

Lalasiya Song Lyrics - ලාලසීය ගීතයේ පද පෙළ

Lalasiya Song Lyrics - ලාලසීය ගීතයේ පද පෙළ
Song Title : Lalasiya (ලාලසීය)
Artist : Nadeesha Dayarathna
Director & Dop : Pasindu Kaushalya
Music Produced : Chamath Sangeeth
Lyrics : Yashodha Adhikari
Mix & Mastered : Chamath Sangeeth @C Music
Music Label : Desawana Music
Video Editor : Tharindu Dewasiri
Colorist : Yashoda Dhanupama
Production : Motions Diary, C Music
MUA : Madusanka Disanayaka
Cast : Soorya Dayaruwan, Nadeesha Dayarathna
Costume Partner : Glamour teen
Location : Araliya Beach Resort & Spa Unawatuna
Special Thanks : Janith Lohitha, Malima Nirmana, Siranga Ayesh, OSKA


නා දළු පාටින් ගෑ තොල සායම් පෑ රස
සගවාන මා සිටියා එදා
හීගතු මීදුම් කෝලෙට ඉවසුම් නෑ මට
වෙළුනා නුරා ගී කොඳුරා

ලාලසීය රෑක මා දිහා බලාන කීව
ස්නේහ ගීත තාලයේ ස්වරේට මා වශීව
මා පැතූ සුයාමයේ කියන්න
වී සමීප
ආදරේ ද මේ කියා

යාමේ පෙම් දෑලේ සේයා
හීනේ මල් පාරේ මා හා
යනෙනා අපේ පෙම් චාරිකා

පෑයූ සඳ පානෙන් පේනා
ඡායා සේ මා ළංවීලා
නිවෙමී දිවා රෑ පුරා

ලාලසීය රෑක මා දිහා බලාන කීව
ස්නේහ ගීත තාලයේ ස්වරේට මා වශීව
මා පැතූ සුයාමයේ කියන්න
වී සමීප
ආදරේ ද මේ කියා

නා දළු පාටින් ගෑ තොල සායම් පෑ රස
සගවාන මා සිටියා එදා
හීගතු මීදුම් කෝලෙට ඉවසුම් නෑ මට
වෙළුනා නුරා ගී කොඳුරා

ලාලසීය රෑක මා දිහා බලාන කීව
ස්නේහ ගීත තාලයේ ස්වරේට මා වශීව
මා පැතූ සුයාමයේ කියන්න
වී සමීප
ආදරේ ද මේ කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lalasiya Song Lyrics - ලාලසීය ගීතයේ පද පෙළ Lalasiya Song Lyrics - ලාලසීය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment