Wi Kirilli Song Lyrics - වී කිරිල්ලී ගීතයේ පද පෙළ

Wi Kirilli Song Lyrics - වී කිරිල්ලී ගීතයේ පද පෙළ
Song Title : Wi Kirilli (වී කිරිල්ලී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "කුරුලු බැද්ද" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීතය චිත්‍රපටිය සඳහා පසුබිම් ගායනය කළේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියයි.


වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ///

කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ

කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ
සිතන දේ සිතු සේ නොවේ නම්
කිමද නොසිතුව දේ වුණේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ //

තනිව දැරු ඒ
දුක දෙගුණ වී
තව දුකක් ඇතිවේ ළයේ

තනිව දැරු ඒ
දුක දෙගුණ වේ
තව දුකක් ඇතිවී ළයේ
දිළිඳු මාගේ
ජීවන මාර්ගේ
හැරෙන තැන එළඹී තියේ

වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wi Kirilli Song Lyrics - වී කිරිල්ලී ගීතයේ පද පෙළ Wi Kirilli Song Lyrics - වී කිරිල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2022 Rating: 5

0 comments:

Post a Comment