Shrungarini Song Lyrics - ශෘංගාරිනී ගීතයේ පද පෙළ

Shrungarini Song Lyrics - ශෘංගාරිනී ගීතයේ පද පෙළ
Song Title : Shrungarini (ශෘංගාරිනී)
Singer : Mihindu Ariyaratne
Music : Keshan Perera
Lyrics : Kelum Dissanayake
Mixed by : Keshan Perera @AudioGround
Mastered by : Nisal Gangodage @AudioLab
Guitars : Prakash Ranasinghe
Music Label : Audio Ground

Video Credits🎬
Video : Papa Films
Video Director : Sajith Akmeemana
DOP : Srinika Liyanage
Editor & Poster Designer : Nishan B
Colorist : Yashoda Dhanupama
Make Up and Hair : Nayana Ujith
Official Location Partner : Granbell Hotel


ශෘංගාරිනී නිදනා ලතාවෙන් නිශායාමයේ
ශෘංගාරයේ හැඟුමන් වෙලයි රෑ පුරා ආත්මයේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මධු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

දිගැති නිල් නෙතු යුගලේ
මායමින් මත් වෙලා
සියුම් දෙකොපුල් මවන සිතුවම්
රාග හෝරාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

ලවන් සන්තර්පනයේ
මෘදු පහස සුව දෙනා
නිසල තිසරුන් රසය බෙදමින්
පහස වින්දාවේ
උණුසුම් හාදුවක් මවලා
සියුමැල් දෙතොලතර තවරා
සිව් ඇස් එකිනෙකට ගැටිලා
කතා කලා
සුසුමන් රහසින් උන්මාදයෙන් ගී ගයාවී
මදු මී රසයෙන් මත් වී රඟයි අප්සරාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shrungarini Song Lyrics - ශෘංගාරිනී ගීතයේ පද පෙළ Shrungarini Song Lyrics - ශෘංගාරිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment