Sanda Ma Ha Sinasuna Song Lyrics - සඳ මා හා සිනාසුණා ගීතයේ පද පෙළ

Sanda Ma Ha Sinasuna Song Lyrics - සඳ මා හා සිනාසුණා ගීතයේ පද පෙළ
Song Title : Sanda Ma Ha Sinasuna (සඳ මා හා සිනාසුණා)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද : කුලරත්න ආරියවංශ
තනුව : ස්ටැන්ලි පීරිස්


සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට
බෝ මළුවේ හිඳ පහන් කුලුණ යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට
නාඳුනනා සේ ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

නව සංගීතයෙන්

Rap Part
සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

Rap Part
පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට //

Rap Part
බෝ මළුවේ හිඳ පහන් කුලුණ යට
පෙරුම් පුරනවා ඔබ දැකගන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

Rap Part
පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට //

Rap Part
නාඳුනනා ලෙස ආපසු යනවිට
සුසුම් නැගෙනවා හද උතුරන්නට

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුනේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ma Ha Sinasuna Song Lyrics - සඳ මා හා සිනාසුණා ගීතයේ පද පෙළ Sanda Ma Ha Sinasuna Song Lyrics - සඳ මා හා සිනාසුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2022 Rating: 5

0 comments:

Post a Comment