Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ ගීතයේ පද පෙළ

Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ
Song Title : Udumbara Manaliye (උදුම්බරා මනාලියේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද : උපාලි ධනවලවිතාන
තනුව : සරත් දසනායක


උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ //

අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොණේ මවා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා

කෝකිල රජදහන් පවා හඬින් උමතු වෙලා
සීගිරි සුර දූත ළඳුන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ //
උදුම්බරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ ගීතයේ පද පෙළ Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2022 Rating: 5

0 comments:

Post a Comment