Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ

Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ
Song Title : Punchi Kale Api (පුංචි කාලේ අපි)
ගායනය : බන්දුල විජේවීර
පද : චන්ද්‍රදාස රාජපක්ෂ
තනුව : බන්දුල විජේවීර


පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි //

ඉන්දුමතී උඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා //

රුවට රුවක් නැත උඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා //

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

නැන්දලා මාමලා
කදමලු අරගෙන
එනවලු ලේලි බලන් //

ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන් //

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

පැරණි ගීයේ ඇතුළත් නොවූ පද රචනය සම්පූර්ණයෙන්ම අඩංගු වූ නව ගායනයක්

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි //

ඉන්දුමතී උඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා //

රුවට රුවක් නැත උඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා //

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

නැන්දලා මාමලා
කදමලු අරගෙන
එනවලු ලේලි බලන් //

ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන් //

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

රංචු පිටින් උඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන් //

මංගල මොහොතක තැලිපිළි අරගෙන
ළඟදිම මං එන්නම් //

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ Punchi Kale Api Song Lyrics - පුංචි කාලේ අපි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment