Pem Pahana Niwi Song Lyrics - පෙම් පහන නිවී ගීතයේ පද පෙළ

Pem Pahana Niwi Song Lyrics - පෙම් පහන නිවී ගීතයේ පද පෙළ
Song Title : Pem Pahana Niwi (පෙම් පහන නිවී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද රචනය : කතෘත්වය අවිනිශ්චිතයි. මේ චිත්‍රපටියට කරුණාරත්න අබේසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න හා පියසේන කොස්තා යන තිදෙනා ගීත ප්‍රබන්ධ කර ඇතිමුත්, මෙම ගීය රචනා කළේ කවරෙකුදැයි තහවුරු කර ගත හැකි සාක්ෂ්‍ය හමු නොවේ.
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
තනුව : ශන්කර් ජායිකිෂන්
1955 දී තිරගතවූ අසෝකා චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Aah" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගැයූ "Jaane na nazar pehachaane jigar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. ("Aah" හින්දි චිත්‍රපටිය ද්‍රවිඪ බසින් හඬ කවා "Avan" නමින් 1953 වසරේදීම නිකුත්විය.)


පෙම් පහන නිවී
පෙම් මල් පරවී
ඇවිළේය වියෝ ගිනි ජාලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ

පෙම් පහන නිවී
පෙම් මල් පරවී
ඇවිළේය වියෝ ගිනි ජාලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ

මායාවකී සිහිනෙකි ප්‍රේමේ
නරකාදියකී මට මේ ලෝකේ //

හඳ කැබලි කඩා බිම දැමුවා සේ
ඝණ අන්ධකාරයි ලෝකේ
අපි හැංගි හැංගි බැඳි ආලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ

පෙම් කූඩු කැඩී
පෙම් ගඟ වියළී
කම්පා වෙමී සංතාපේ
කළෙ කවුද කවුද මේ සාප
කළෙ කවුද කවුද මේ සාපේ

පෙම් ඔරුව කැඩී
පෙම් හබල බිඳී
සැඩ වතුරේ ඒ මේ අත පාවේ //
පෙම් බැමි පුපුරා
පෙම් හද දෙදරා
පෙම් කතරේ මා දැන් අඳුරේ
කළෙ කවුද කවුද මේ සාපේ
කළෙ කවුද කවුද මේ සාපේ

දෙව් රජිඳා නැත පූජාසනේ
ගිනි ගෙන ඇවිළේ පෙම් දේවාලේ //

සසරේ වසන තුරූ එක වාගේ
මතු ජාති ජාති ඔබ මාගේ
ඔබ කොහිද කොහිද පෙම් රාජා
ඔබ කොහිද කොහිද පෙම් රාජා

පෙම් පහන නිවී
පෙම් මල් පරවී
ඇවිළේය වියෝ ගිනි ජාලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ

හින්දි ගීය

Jaane na nazar pehachaane jigar
Ye kaun jo dil par chhaaya
Mera ang ang muskaaya
Mera ang ang muskaaya
Jaane na nazar pehachaane jigar
Ye kaun jo dil par chhaaya
Mera ang ang muskaaya
Mera ang ang muskaaya

Aawaaz yeh kiski aati hai
Jo chhed ke dil ko jaati hai
Aawaaz yeh kiski aati hai
Jo chhed ke dil ko jaati hai
Main sun ke jise sharma jaau
Hai kaun jo mujh mein samaaya
Mera ang ang muskaya
Mera ang ang muskaya
Jaane na nazar pehachaane jigar
Ye kaun jo dil par chhaaya
Mujhe roz roz tadapaaya
Mujhe roz roz tadapaaya

Dhudenge usse hum taaro mein
Saawan ki thandi bahaaro mein
Dhudenge usse hum taaro mein
Saawan ki thandi bahaaro mein
Par ham bhi kisi se kam toh nahi
Kyon rup ko apne chhupaaya
Mujhe roz roz tadapaaya
Mujhe roz roz tadapaaya
Jaane na nazar pehachaane jigar
Ye kaun jo dil par chhaaya
Mera ang ang muskaaya
Mera ang ang muskaaya

Bin dekhe jisko pyaar karu
Gar dekhu us ko jaan bhi doon
Bin dekhe jisko pyaar karu
Gar dekhu us ko jaan bhi doon
Ek baar kaho o jaadugar
Yeh kaun sa khel rachaaya
Meraa ang ang muskaaya
Meraa ang ang muskaaya
Jaane na nazar pehachaane jigar
Ye kaun jo dil par chhaaya
Mera ang ang muskaaya
Mera ang ang muskaaya.

जाने न नज़र पेहचाने जिगर
ये कौन जो दिल पर छाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया
जाने न नज़र पेहचाने जिगर
ये कौन जो दिल पर छाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया

आवाज़ यह किसकी आती है
जो छेद के दिल को जाती है
आवाज़ यह किसकी आती है
जो छेद के दिल को जाती है
मैं सुन के जिसे शर्मा जाऊ
है कौन जो मुझ में समाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया
जाने न नज़र पेहचाने जिगर
ये कौन जो दिल पर छाया
मुझे रोज़ रोज़ तडपाया
मुझे रोज़ रोज़ तडपाया

ढूढेंगे उससे हम तारो में
सावन की ठंडी बहारो में
ढूढेंगे उससे हम तारो में
सावन की ठंडी बहारो में
पर हम भी किसी से कम तोह नहीं
क्यों रूप को अपने छुपाया
मुझे रोज़ रोज़ तडपाया
मुझे रोज़ रोज़ तडपाया
जाने न नज़र पेहचाने जिगर
ये कौन जो दिल पर छाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया

बिन देखे जिसको प्यार करो
गर देखु उस को जान भी दूं
बिन देखे जिसको प्यार करो
गर देखु उस को जान भी दूं
एक बार कहो ो जादूगर
यह कौन सा खेल रचाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया
जाने न नज़र पेहचाने जिगर
ये कौन जो दिल पर छाया
मेरा अंग अंग मुस्काया
मेरा अंग अंग मुस्काया.

Song : Jaane na nazar pehachaane jigar
Singers : Lata Mangeshkar & Mukesh (Mukesh Chand Mathur)
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie : Aah (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Pahana Niwi Song Lyrics - පෙම් පහන නිවී ගීතයේ පද පෙළ Pem Pahana Niwi Song Lyrics - පෙම් පහන නිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2022 Rating: 5

0 comments:

Post a Comment