Prema Gage Manik Wage Song Lyrics - ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතයේ පද පෙළ

Prema Gage Manik Wage Song Lyrics - ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතයේ පද පෙළ
Song Title : Prema Gage Manik Wage (ප්‍රේම ගඟේ මැණික් වගේ)
ගායනය : ජමුනා රාණි සමග මොහිදීන් බෙග්
පද : ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය : සුජාතා 1953
තනුව : 1951 දී තිරගතවූ "අල්බේලා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග සී. රාමචන්ද්‍ර ගැයූ "Shaam Dhale Khidki Tale" නම් ගීයෙන් උපුටා ගෙන ඇත.


ප්‍රේම ගඟේ මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ //

වැටී වැටී ඔප දීප්ති වෙවී
එළි වුණේ අදයි ප්‍රේමාදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ //

ප්‍රේම ගඟේ මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ

විලේ මැඩින්
නොදනී කුසුම් ගඳ
බමරුන් රොන් අරගන්නේ
වන බමරුන් රොන් අරගන්නේ

සත්‍ය ප්‍රේමෙ භෘංග රාජයා
සත්‍ය ප්‍රේමෙ භෘංග රාජයා ආ අඅආ...
මම වේ ඔබේ ප්‍රේම පුෂ්පයේ
ප්‍රේම පුෂ්පයේ

දේවි සුජා ප්‍රේමෙ පුදා
පෙම් ක්‍රීටේ ඔබයි මා ප්‍රේමයේ
පෙම් ක්‍රීටේ ඔබයි මා ප්‍රේමයේ

ප්‍රේම ගඟේ මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ

මැණික් ගලේ පා හැපුණත් කනා ඒ
නොදනි මැණික කියලා ....//

නැණවත් පෙම් ස්වාමි රාජයා
මා...
ඔබගේ පෙම් පාදචාරිකා
ප්‍රේම ස්වාමි ඔබගේ පෙම් පාදචාරිකා

ප්‍රේම විලේ ප්‍රේම ජලේ
පෙම් යාත්‍රාව වේ ප්‍රේමී මගේ
පෙම් යාත්‍රාව වේ ප්‍රේමී මගේ

ප්‍රේම ගඟේ මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබී ආදරේ
එළි වුණේ අදයි ප්‍රේමාදරේ

හින්දි ගීයේ පද

Shaam dhale khidki tale tum
Tum siti bajana chhod do
Tum siti bajana chhod do
Ghadi ghadi khidaki mein khadi
Tum teer chalana chhod do
Tum teer chalana chhod do
Shaam dhale khidki tale tum
Tum siti bajana chhod do
Tum teer chalana chhod do

Roz roz tum meri gali mein
Chakkar kyu ho katate
Aji chakkar kyu ho katate
Sachhi sachhi baat kahu main
Aji tumhare waste tumhare waste
Jao jao hosh mein aao
Yu aana jana chhod do
Shaam dhale khidki tale tum
Tum siti bajana chhod do
Tum teer chalana chhod do

Bholi surat dil ke khote
Naam bade aur darshan chhote
Darshan chhote
Bholi surat dil ke khote
Naam bade aur darshan chhote
Darshan chhote

Naye zamane ki ye naari
Uchi sendal rang ki sadi
Naino mein kajara hotho pe laali
Haath kangan kaan mein bali
Kaan mein bali
Naino mein kajara hotho pe laali
Nakhare bade mote mote
Naam bade aur darshan chhote
Darshan chhote
Bholi surat dil ke khote
Naam bade aur darshan chhote
Darshan chhote

Shola jo bhadke dil mera dhadke
Shola jo bhadke dil mera dhadke
Dard jawani ka sataye badh badh ke
Shola jo bhadke dil mera dhadke
Shola jo bhadke dil mera dhadke
Dard jawani ka sataye badh badh ke

Dekha jo tum ko dekha jo tum ko
Dekha jo tum ko dekha jo tum ko
Dard gaya tham
Ab to na honge tum se juda hum
Dekha jo tum ko dekha jo tum ko
Dekha jo tum ko dekha jo tum ko
Dard gaya tham
Ab to na honge tum se juda hum
Jeena sakenge tum se bichhad ke
Jeena sakenge tum se bichhad ke
Dard jawani ka sataye badh badh ke
Shola jo bhadke dil mera dhadke
Shola jo bhadke dil mera dhadke
Dard jawani ka sataye badh badh ke
Shola jo bhadke dil mera dhadke
Shola jo bhadke dil mera dhadke
Dard jawani ka sataye badh badh ke.

शाम ढले खिड़की ठाले तुम
तुम सीटी बजाना छोड़ दो
तुम सीटी बजाना छोड़ दो
घडी घडी खिड़की में खड़ी
तुम तीर चलाना छोड़ दो
तुम तीर चलाना छोड़ दो
शाम ढले खिड़की ठाले तुम
तुम सीटी बजाना छोड़ दो
तुम तीर चलाना छोड़ दो

रोज़ रोज़ तुम मेरी गली में
चक्कर क्यों हो कातते
अजी चक्कर क्यों हो कातते
सच्ची सच्ची बात कहूं मैं
ाजी तुम्हारे वास्ते तुम्हारे वास्ते
जाओ जाओ होश में आओ
यु आना जाना छोड़ दो
शाम ढले खिड़की ठाले तुम
तुम सीटी बजाना छोड़ दो
तुम तीर चलाना छोड़ दो

भोली सूरत दिल के खोटे
नाम बड़े और दर्शन छोटे
दर्शन छोटे
भोली सूरत दिल के खोटे
नाम बड़े और दर्शन छोटे
दर्शन छोटे

नए ज़माने की ये नारी
ुचि सेंडल रंग की साड़ी
नैनो में कजरा होठों पे लाली
हाथ कंगन कान में बाली
कान में बाली
नैनो में कजरा होठों पे लाली
नखरे बड़े मोटे मोटे
नाम बड़े और दर्शन छोटे
दर्शन छोटे
भोली सूरत दिल के खोटे
नाम बड़े और दर्शन छोटे
दर्शन छोटे

शोला जो भड़के दिल मेरा धड़के
शोला जो भड़के दिल मेरा धड़के
दर्द जवानी का सताये बढ़ बढ़ के
शोला जो भड़के दिल मेरा धड़के
शोला जो भड़के दिल मेरा धड़के
दर्द जवानी का सताये बढ़ बढ़ के

देखा जो तुम को देखा जो तुम को
देखा जो तुम को देखा जो तुम को
दर्द गया थम
अब तो न होंगे तुम से जुदा हम
देखा जो तुम को देखा जो तुम को
देखा जो तुम को देखा जो तुम को
दर्द गया थम
अब तो न होंगे तुम से जुदा हम
जीना सकेंगे तुम से बिछड़ के
जीना सकेंगे तुम से बिछड़ के
दर्द जवानी का सताये बढ़ बढ़ के
शोला जो भड़के दिल मेरा धड़के
शोला जो भड़के दिल मेरा धड़के
दर्द जवानी का सताये बढ़ बढ़ के
शोला जो भड़के दिल मेरा धड़के
शोला जो भड़के दिल मेरा धड़के
दर्द जवानी का सताये बढ़ बढ़ के.

Song : Shaam Dhale Khidki Tale
Singers : Lata Mangeshkar & C. Ramchandra
Lyricist : Rajendra Krishna
Composer : C. Ramchandra
Movie : Albela (1951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Gage Manik Wage Song Lyrics - ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතයේ පද පෙළ Prema Gage Manik Wage Song Lyrics - ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2022 Rating: 5

0 comments:

Post a Comment