Nonida Inna Epa Dewi Song Lyrics - නොනිදා ඉන්න එපා දේවී ගීතයේ පද පෙළ

Nonida Inna Epa Dewi Song Lyrics - නොනිදා ඉන්න එපා දේවී ගීතයේ පද පෙළ

Nonida Inna Epa Dewi Song Lyrics - නොනිදා ඉන්න එපා දේවී ගීතයේ පද පෙළ
Song Title : Nonida Inna Epa Dewi (නොනිදා ඉන්න එපා දේවී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නොනිදා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිදා ඉන්න එපා දේවී

හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා වැගිරෙණ
උණුසුමින් උණු නොවී
සෙල් මුවා හදවතට දුක්ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොව් දොර බිඳලන කඳුළු පල නැතී

නොනිදා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිදා ඉන්න එපා දේවී

හිරු සඳු සේ දරු රැකගෙන
පැණි රස සේ දුක් විඳගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරි
කටු ඇනී රිදුම් දෙන හදවත සමග නැවතෙමී

නොනිදා ඉන්න එපා දේවී //
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරු නම් දනීවී
නොනිදා ඉන්න එපා දේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nonida Inna Epa Dewi Song Lyrics - නොනිදා ඉන්න එපා දේවී ගීතයේ පද පෙළ Nonida Inna Epa Dewi Song Lyrics - නොනිදා ඉන්න එපා දේවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment