Gammane Suwanda Aran Song Lyrics - ගම්මානේ සුවඳ අරන් ගීතයේ පද පෙළ

Gammane Suwanda Aran Song Lyrics - ගම්මානේ සුවඳ අරන් ගීතයේ පද පෙළ

Gammane Suwanda Aran Song Lyrics - ගම්මානේ සුවඳ අරන් ගීතයේ පද පෙළ
Song Title : Gammane Suwanda Aran (ගම්මානේ සුවඳ අරන්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : ආනන්ද පෙරේරා


ගම්මානේ සුවඳ අරන්
සිදාදියේ ගුරු ගෙදරට
අකුරට ගිය නඟේ මලේ
නුඹට ලියා දන්වන වග නම්
සැප දුක තොරතුරු කොහොමද දැන් //

පොතට පතට හිත නතු කොට
අකුර අකුර ඇහිඳින්නට //
හිතට ඉඩක් ලැබෙයිද නැතිනම්
පාට හීන පෙනේ ද කියපන්

එනකොට ගෙන ආ වස්තුව
යන කොට අරගෙන යන්නට //
පරෙස්සමට තිබ්බද නැතිනම්
විය පැහැදම් වෙනවද හිතපන්

ගම්මානේ සුවඳ අරන්
සිදාදියේ ගුරු ගෙදරට
අකුරට ගිය නඟේ මලේ
නුඹට ලියා දන්වන වග නම්
සැප දුක තොරතුරු කොහොමද දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gammane Suwanda Aran Song Lyrics - ගම්මානේ සුවඳ අරන් ගීතයේ පද පෙළ Gammane Suwanda Aran Song Lyrics - ගම්මානේ සුවඳ අරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment