Madu Sanden Thawath Song Lyrics - මධු සඳෙන් තවත් ගීතයේ පද පෙළ

Madu Sanden Thawath Song Lyrics - මධු සඳෙන් තවත් ගීතයේ පද පෙළ
Song Title : Madu Sanden Thawath (මධු සඳෙන් තවත්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ

පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා
තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ

හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී
පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madu Sanden Thawath Song Lyrics - මධු සඳෙන් තවත් ගීතයේ පද පෙළ Madu Sanden Thawath Song Lyrics - මධු සඳෙන් තවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment