Ma Padawa Pem Song Lyrics - මා පදවා පෙම් ගීතයේ පද පෙළ

Ma Padawa Pem Song Lyrics - මා පදවා පෙම් ගීතයේ පද පෙළ
Song Title : Ma Padawa Pem (මා පදවා පෙම්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


හෝ…… හෝ…… හෝ……
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
ආදරයේ ගී කියූ සිව්මැල්ලේ
ජීවනයේ සුවඳින් සැනසිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

චන්ද්‍රා යන්නා සේ රෑ පායා
සැංගී වෙන්වීලා මා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ

උල්පත අද මාගේ වියලෙද්දෙන්
තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන්
කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ

මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ
පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ
මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Padawa Pem Song Lyrics - මා පදවා පෙම් ගීතයේ පද පෙළ Ma Padawa Pem Song Lyrics - මා පදවා පෙම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment