Kukku Ku Ku Song Lyrics - කුක්කු කූ කූ ගීතයේ පද පෙළ

Kukku Ku Ku Song Lyrics - කුක්කු කූ කූ ගීතයේ පද පෙළ
Song Title : Kukku Ku Ku (කුක්කු කූ කූ)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


කුක්කු කූ.. කෑක්..

එළිවෙන්න වගෙයි එන්නෙ
කවුරුත් අවදිවුනොත් හොඳයි

කුක්කු කූ කූ කුකුල් නින්ද හමාරයි
කුක්කු කූ කූ අවදිවෙන්න වෙලාවයි
හිමිදිරියේ අවදිවෙලා
පාඩම් කරන්න මෙන්න අලුත් පාඩමක් //

පුංචි සංදියේ පටන් මෙතෙක්
කොතෙක් කරන්න ඇද්ද මෝඩකම්
ගෙවා දැමූ අතීතයෙන් මිදී
අලුත් දිනක් ගෙවන්න සුබ පැතුම් සමඟ අවදිවෙන්න

කුක්කු කූ කූ කුකුල් නින්ද හමාරයි
කුක්කු කූ කූ අවදිවෙන්න වෙලාවයි
හිමිදිරියේ අවදිවෙලා
පාඩම් කරන්න මෙන්න අලුත් පාඩමක්

වෙච්චි දේ වලින් උගත් යමක්
අනාගතේට පාඩමක් ලෙසින්
සිතේ තබා මෙවන් උදෑසනේ
අලුත් දිනක් ගෙවන්න සුබ පැතුම් සමඟ අවදිවෙන්න

කුක්කු කූ කූ කුකුල් නින්ද හමාරයි
කුක්කු කූ කූ අවදිවෙන්න වෙලාවයි
හිමිදිරියේ අවදිවෙලා
පාඩම් කරන්න මෙන්න අලුත් පාඩමක් //

කුක්කු කූ කූ කුකුල් නින්ද හමාරයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kukku Ku Ku Song Lyrics - කුක්කු කූ කූ ගීතයේ පද පෙළ Kukku Ku Ku Song Lyrics - කුක්කු කූ කූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment