බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu)

බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) - Your Choice Way
අද මං ඔයාලට ගෙනාවෙ  පෝෂණීය ගුණයෙන් ඉහළ ඉතාමත් රසවත් සුප් එකක් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔹 බිම්මල්  150g ක්
  • 🔹 අර්තාපල් 100g ක්
  • 🔹 කැරට්  100g ක්
  • 🔹 තක්කාලි  100g ක්
  • 🔹 ලීක්ස්  50g ක්
  • 🔹 බී ලූනු ගෙඩියක්
  • 🔹 බටර්
  • 🔹 කෝන්ෆ්ලාර්
  • 🔹 ගම්මිරිස් කුඩු
  • 🔹 ලුනු කුඩු
  • 🔹 රම්පෙ, කරපිංචා
  • 🔹 සැල්දිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌀 එලවලු හොඳින් පිරිසිදු කරන්න.
  2. 🌀 අර්තාපල් ,කැරට් ,ලීක්ස් ,බිම්මල් ,බී ලූනු සහ තක්කාලි කුඩාවට කපා ගන්න.
  3. 🌀 කපාගත් අර්තාපල් සහ කැරට් අවශ්‍ය පමණ වතුර යොදා තම්බා ගන්න.
  4. 🌀 දැන් වෙනත් බඳුනක් ලිප තබා බටර් ටිකක් රත් කර එයට කපාගත් බී ලුනු, රම්පෙ, කරපිංචා , සැල්දිරි , බිම්මල් ,ලීක්ස් සහ තක්කාලි එකතු කර තෙම්පරාදු කර ගන්න.
  5. 🌀 දැන් මෙය තම්බාගත් අර්තාපල් සහ කැරට් මිශ්‍රණය ට එකතු කරන්න.
  6. 🌀 රස අනුව ලුනු සහ ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  7. 🌀 අවසානයට දියකර ගත් කෝන්ෆ්ලාර් එකතු කරන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment