Kalu Mahawali Kalani Da Walawe Song Lyrics - කළු මහවැලි කැළණි ද වළවේ ගීතයේ පද පෙළ

Kalu Mahawali Kalani Da Walawe Song Lyrics - කළු මහවැලි කැළණි ද වළවේ ගීතයේ පද පෙළ
Song Title : Kalu Mahawali Kalani Da Walawe (කළු මහවැලි කැළණි ද වළවේ)
ගායනය :  : සී.ටී. ප්‍රනාන්දු
පද : සරත් විමලවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා //

රළ වැටි මුහුදේ
පස තුරු ගොසදේ
මුළු හෙළබිම නළවා
කඳු ගැට වටලා
මීදුම පටලා
කිරි දිය ඇලි නැගිලා

කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා

ගී රස ධාරා
ලෝකය නාවා
ජාතික ජීවා
ලෝකය පා  //

ජය ගොස නඟවා
ජය කොඩි බඳවා
මගෙ සිරිලක බබලා //
ජය ජය ජය වේවා

කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalu Mahawali Kalani Da Walawe Song Lyrics - කළු මහවැලි කැළණි ද වළවේ ගීතයේ පද පෙළ Kalu Mahawali Kalani Da Walawe Song Lyrics - කළු මහවැලි කැළණි ද වළවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment