Jackson Michael Song Lyrics - ජැක්සන් මයිකල් ගීතයේ පද පෙළ

Jackson Michael Song Lyrics - ජැක්සන් මයිකල් ගීතයේ පද පෙළ
Song Title : ජැක්සන් මයිකල් (Jackson Michael)
Singing : Costa x Maliya
Director : Kanishka M
Assistant Directors : Isuru Gimhana
Artwork : Nipuna Fernando
Cast: Prathap Costa, Malith Gunarathne, Sossa LEan, AJ Leon, Muditha Dehigolla, Vishud Jayathilaka, Sampath Rajapaksha
Executive Producer : Prathap Costa
Writing Credits : Isuru Gimhana
Cinematography : Nipuna Fernando (UAE), Kanishka M (Sri Lanka)
Camera Operator : Isuru Gimhana (Sri Lanka)
Drone Operator : Viraj Niroshana (Sri Lanka)
Film Editor & Colorist : Nipuna Fernando
Graphics : Priyan Malindu


ඔතලා වික්කෙ මන් මකලා Sela Bulk Medical
ජාවාරම් නෑ මේව Ethical
වස විස බන් Chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් Vehical
කූර දිගය් වගෙ Rifel
ආවා රෝද දෙකෙ Cycle
නටනව වගෙ ජැක්සන් (Jackson) මන් මයිකල්(Michael)

එයි
Basic Salary ම බඩු ඉස්සර Rent එක ගෙව්වම
ඉතුරු Allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

යන්නෙ දැන් Vacation බාලි
නහයට ගැහැවම Charlie
වගෙ මන් Mohommad Ali
පස්සෙන් මන් යන්නෙ බන් හොයන් වලි
පස්සෙම හොයන් මන් යන්නෙ බන් වලි
Vitamin C වගෙ හපුව මන් Mollie
Captain Cricket උම්බ විරාත් කෝලි
මහෙන්ද්‍ර මන් sign මචන් දෝනි

Sign මචන් දෝනි මන් ගහන්නෙ ඕමි
ආසම බත් No Macaroni
දාල මන් දත් Montana Toni
ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි
කඩ්ඩෙන් නන් p*** සින්හලෙන් ****
Uncle ඕනෙ මට ඔයාගෙ දෝනි

ආසම පස්සෙන් එයා p***
Just Like A Horse Just Like A Phony
Ask Your *** She Now ****
දක්කනේ දෙන්නම අහසට පෝලින්
අත් දෙක ආසම කරන්ඩ Rollin
වැදිල නැත්තං Bro මට ෆුල් Boaring
ආකස ගන්ගුලෙ දැන් කොල්ල් බ්න් Scrolling
පීනන්නෙ මන් වගෙ Julian Bolling
පීනන්නෙ මන් වගෙ Julian Bolling

මන් වගෙ මන් වාගෙ ඒකෙක් නෑ කොහෙවත්
දැක්කොත් නන් ඒ මචන් හොල්මනක්
පස්සෙන් නෑ එන්නෙ මන් වෙස් වලන්
මෝහිනි වගෙ නෑ කෙස් මට
හැන්ගුව බොඩිය පස් යට
චැසිය හැන්ගුව ගස් යට
මචන් මේ Beat එක යවපන් පස්සට

වික්කෙ මන් මකලා Sela Bulk Medical
ජාවාරම් නෑ මේව Ethical
වස විස බන් Vhemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් Vehical
කූර දිගය් වගෙ Rifel
ආවා රෝද දෙකෙ Cycle
නටනව වගෙ ජැක්සන් (Jackson) මන් මයිකල්(Michael)

Basic Salary ම බඩු ඉස්සර Rent එක ගෙව්වම
ඉතුරු Allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

එක කෙල්ලට OCD අනිත් කෙල්ලට Add
උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම THC
මලිය කරේ බෝඩරෙ PHD
Hood Superstar Certified G´s
මගෙ යාලුවො Kings Of CMD
Rest In Peace King Capital D

වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ Seal
පස් කරනව පොලවට ආවොත් දාන්ඩ Scene
අපෙ කොල්ලො එලකිරි නෑ Loading Free
ඕනෙ දෙයක් ඕනෙ තරම් Load කරන්ඩ G
පිලියන්දල Lean හැදුවෙ දාල D
බත් කන්ව වගෙ POP කරන්නෙ E
Witaln **** ******** ****** ****** මොන Resting

Feeling Shut Down කොල්ල කෙලින්
Feeling Shut Down කොල්ල කෙලින්
Feeling Shut Down අපෙ කොල්ලො Up Town
බලපන් මගෙ Bust Down
බලපන් මගෙ හම Brown
පරනය් අඩො මගෙ Crown
Move කරන්නෙ අපි Pownds
එලියට එද්දි හන්ද රවුම්
හොයා ගන්න Figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන ****** පව්
දන්නවනෙ Its A\L About TYE Riches Bruh

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් Bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් Bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් Bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් Bruh

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jackson Michael Song Lyrics - ජැක්සන් මයිකල් ගීතයේ පද පෙළ Jackson Michael Song Lyrics - ජැක්සන් මයිකල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 15, 2022 Rating: 5

0 comments:

Post a Comment