Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ

Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ
Song Title : Gee Liyanna Mata Keewe Obe Nethayi (ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : ගාමිණී ලේල්වල
තනුව හා සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි //
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

හිතැඟි කළඹ කැටයම් කළ
නීල පලිඟු ගොළු කැඩපත //
 
හද බිතු තල සිතුවම් කළ
රූ දොඩමලු මුව රඟහල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල //
 
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී බුබුලන ගීත බුබුල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ Gee Liyanna Mata Keewe Obe Nethayi Song Lyrics - ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment