Danna Tharam Song Lyrics - දන්නා තරම් ගීතයේ පද පෙළ

Danna Tharam Song Lyrics - දන්නා තරම් ගීතයේ පද පෙළ
Song Title : Danna Tharam (දන්නා තරම්)
ගායනය : බන්දුල විජේවීර සමග රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


දන්නා තරම්
පද කස්තිරම්
නටලා මට දැන් එපාවෙලා
මාමේ ඉතිං
කියලා දියන්
අලුතින් පදයක් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
තවමත් මට නෑ එපාවෙලා
බෑනෝ ඉතිං
ඕනෑම නම්
දෙඤ්ඤංකො පදයක් හරිගස්සලා

තා දිත්ත ගත ඟුදගත
තා දිත්ත ගත ඟුදගත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
තත් දිත්තත් තක දිත්තත්
තත් දිත්තත් තක දිත්තත්
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
තා රෙගත ගත ඟුදගත් දෙහිං

මාමේ හරිම අපූරුයි
මෙහෙම අලුත් පද හද හද නැටුවම
නැටුම දියුණු වෙනවා

බෑනෝ.. බොහොම අගෙයි නේ
අලුත් හදන පද ඔහොම නටන කොට
කියල නොදිත් බැරුවා

දන්නා තරම්
පද කස්තිරම්
නටලම මට දැන් එපාවෙලා
මාමේ ඉතිං
කියලා දියන්
අලුතින් පදයක් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
තවමත් මට නෑ එපාවෙලා
බෑනෝ ඉතිං
ඕනෑම නම්
දෙඤ්ඤංකො පදයක් හරිගස්සලා

තා දිත්ත ගත ඟුදගත
තා දිත්ත ගත ඟුදගත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
ගත් දිරිකිට ගතත් ගතකු දොංත
තත් දිත්තත් තක දිත්තත්
තත් දිත්තත් තක දිත්තත්
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
ගත් දිරිකිට ගුං දිරිකිට ගතකු දොංත
තා රෙගත ගත ඟුදගත් දෙහිං

මාමේ හරිම වැඩක්නේ
මෙහෙම නටන කොට පරණ තාලෙ පද
මොටද කියල හිතුණා

බෑනෝ එකක් කියන්නම්
අලුතින් නැටුවට පරණ නටපු පද
අමතක කරන්ටෙපා

දන්නා තරම්
පද කස්තිරම්
නැටුවත් කොතෙකුත් හෙම්බත්වෙලා
මාමේ ඉතිං
මල් මසුරන්
නටපු පදේ නම් හරිගස්සලා

දන්නා තරම්
පද කස්තිරම්
නටතොත් ඔහොම තව හැඩ ගස්වලා
බෑනෝ ඉතිං
ඕනෑ තරම්
දෙඤ්ඤං තවත් පද හරිගස්සලා

(ආ.....හ්)

2014 වසරේ "දෙරණ ටීවී" විකාශය කළ "ඩෙල් ස්ටුඩියෝ" 10 වැනි වැඩසටහනේදී මේ ගීය ගැුයුණේ මෙලෙසින්. (රූප රාමු වල අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුයි.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danna Tharam Song Lyrics - දන්නා තරම් ගීතයේ පද පෙළ Danna Tharam Song Lyrics - දන්නා තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment