චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu)

චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 ඩාර්ක් චොක්ලට් 100g ක්
  • 🔸 බටර් 100g ක්
  • 🔸 කුඩුකර ගත් සීනි 100g ක්
  • 🔸 බිත්තර 2 ක්
  • 🔸 පාන්පිටි 60g ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔶 චොක්ලට් සහ බටර් විස්ක් එකකින් කලවම් කරමින් ඩබල් බොයිල් ක්‍රමයට  දියකර ගන්න.
  2. 🔶 දැන් එයට කුඩුකර ගත් සීනි සහ බිත්තර එකතු කර විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🔶 එයට පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🔶 දැන් කේක් කප් වල බටර් ආලේප කරන්න.
  5. 🔶 එම කප් වලට මිශ්‍රණය පුරවා 180 °c න් රත් කල අවන් එකක විනාඩි 10ක් 12ක් පමණ බේක් කරන්න.
  6. 🔶 ඉවතට ගෙන පරිස්සමෙන් ගලවා අයිසින් සීනි ඉස ගන්න.
සැකසුම :  © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) - Your Choice Way

චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) - Your Choice Way

චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) චොක්ලට් ලාවා කේක් හදමු (Chocolate Lava Cake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 26, 2022 Rating: 5

0 comments:

Post a Comment