Balapalla Me Mune Hati Song Lyrics - බලාපල්ලා මේ මූණේ හැටී ගීතයේ පද පෙළ

Balapalla Me Mune Hati Song Lyrics - බලාපල්ලා මේ මූණේ හැටී ගීතයේ පද පෙළ
Song Title : Balapalla Me Mune Hati (බලාපල්ලා මේ මූණේ හැටී)
ගායනය : රුක්මනී දේවී
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : චිත්‍රගුප්ත
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.


බලාපල්ලා මේ මූණේ හැටී
හෝ බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන්ම දැක ගන්ට කීයත් වටී
බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන්ම දැක ගන්ට කීයත් වටී

බොරු චාටූ කාරයා
මිනිහ හරී යෝදයා ...

බොරු චාටූ කාරයා
මිනිහ හරී යෝදයා
අදහාසේ සිතේ වසා රැවටීමට සූරයා
හෝඔ ඔඔ ඕ...
අදහාසේ සිතේ වසා රැවටීමට සූරයා

අනේ රැවටෙන්නේ අපිම තමා
මේ .. අනේ රැවටෙන්නේ අපිම තමා
දිනන්නේ කොතනත්ම පිරිමි තමා

බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන්ම දැක ගන්ට කීයත් වටී

ගොවියෙක් එක් කලකදී හේනක් වැව්වා පොඩී

ගොවියෙක් එක් කලකදී හේනක් වැව්වා පොඩී
කැලේ ඉන්න මුවෝ රැලක් කෑවා හේනට වැදී
හෝඔ ඔඔ ඕ..
කැලේ ඉන්න මුවෝ රැලක් කෑවා හේනට වැදී

එදා ගොවිරාල ගෙටවිත් සැරෙන්
හෝ.. එදා ගොවිරාල ගෙටවිත් සැරෙන්
තලාපී මුව හමට බොහොමත් වැරෙන්

බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන්ම දැක ගන්ට කීයත් වටී

ඉක්මන් කෝපේ නිසා පස්සේ වල්මත් නොවී

ඉක්මන් කෝපේ නිසා පස්සේ වල්මත් නොවී
පනින්ට පෙර සිතා බලා කාලේ ගෙව්මයි නිසී
හෝඔ ඔඔ ඕ..
පනින්ට පෙර සිතා බලා කාලේ ගෙව්මයි නිසී

සුදෝ ඇත්තයි මේ සත්තයි අනේ
මේ සුදෝ ඇත්තයි මේ සත්තයි අනේ
මගෙන් නම් වරදක් නෑ කිසිදා වුණේ

බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන්ම දැක ගන්න කීයත් වටී

හින්දි ගීතය

Kahan jake ye naina lade
Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Mukh se to bole na ankhio se baat ki
Mukh se to bole na ankhio se baat ki
Palko se bola bola
Chitwan se baat ki, hooo
Palko se bola bola
Chitwan se baat ki
Jiya leke wo aage bade
Jiya leke wo aage bade
Ke hum yo rah gaye khade ke khade

Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Dekha na loatke
Pucha na haal ki
Dekha na loatke
Pucha na haal ki
Aaye na samne kar gaye behaal ji
Ohh
Aaye na samne kar gaye behaal ji
Piya nikle bedardi bade
Haye
Piya nikle bedardi bade
Ke hum yo rah gaye khade ke khade

Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Hum unke pass hia
Humse hai dur wo
Dil kab luta de
Karte gurur wo, hoo
Dil kab luta de
Karte gurur wo
Kaise zalim se pale pade, hoo
Kaise zalim se pale pade
Ke hum yo rah gaye khade ke khade

Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Dekha na laut ke puchha na haal bhi
Dekha na laut ke puchha na  haal bhi
Aaye na samane karade behal bhi
Aaye na samane karade behal bhi

Piya nikale bedardi bade
Piya nikale bedardi bade
Ke hum yo rah gaye khade ke khade
Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade

Hum unke pass hai
Humse hai dur wo
Hum unke pass hai
Humse hai dur wo
Dil kab luta de
Karte gurur wo, hoo
Dil kab luta de
Karte gurur wo
Kaise zalim se pale pade, hoo
Kaise zalim se pale pade
Ke hum yo rah gaye khade ke khade

Kahan jake ye naina lade
Ke hum yo rah gaye khade ke khade.

कहाँ जाके ये नैना लड़े
कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

मुख से तो बोले न अँखिओं से बात की
मुख से तो बोले न अँखिओं से बात की
पलकों से बोलै बोलै
चितवन से बात की
पलकों से बोलै बोलै
चितवन से बात की
जिया लेके वो आगे बड़े
जिया लेके वो आगे बड़े
के हम यो रह गए खड़े के खड़े

कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

देखा न लोकटके
पूछा न हाल की
देखा न लोकटके
पूछा न हाल की
आये न सामने कर गए बेहाल जी
ओह्ह
आये न सामने कर गए बेहाल जी
पिया निकल बेदरदी बड़े
हाय
पिया निकल बेदरदी बड़े
के हम यो रह गए खड़े के खड़े

कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

हम उनके पास हिअ
हमसे है दूर वो
दिल कब लूटा दे
करते ग़ुरूर वो
दिल कब लूटा दे
करते ग़ुरूर वो
कैसे ज़ालिम से पीला पड़े
कैसे ज़ालिम से पीला पड़े
के हम यो रह गए खड़े के खड़े

कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

देखा न लौट के पूछा न हाल भी
देखा न लौट के पूछा न  हाल भी
आये न सामने करदे बेहाल भी
आये न सामने करदे बेहाल भी

पिया निकल बेदरदी बड़े
पिया निकल बेदरदी बड़े
के हम यो रह गए खड़े के खड़े
कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े

हम उनके पास है
हमसे है दूर वो
हम उनके पास है
हमसे है दूर वो
दिल कब लूटा दे
करते ग़ुरूर वो
दिल कब लूटा दे
करते ग़ुरूर वो
कैसे ज़ालिम से पीला पड़े
कैसे ज़ालिम से पीला पड़े
के हम यो रह गए खड़े के खड़े

कहाँ जाके ये नैना लड़े
के हम यो रह गए खड़े के खड़े.

Song : Kahan jake ye naina lade
Singer : Lata Mangeshkar
Lyricist : Gopal Singh Nepali
Composer : Chitragupta Shrivastava
Movie : Shiv Bhakta (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Balapalla Me Mune Hati Song Lyrics - බලාපල්ලා මේ මූණේ හැටී ගීතයේ පද පෙළ Balapalla Me Mune Hati Song Lyrics - බලාපල්ලා මේ මූණේ හැටී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2022 Rating: 5

0 comments:

Post a Comment