Sriya Dena Song Lyrics - ශ්‍රියා දෙනා ගීතයේ පද පෙළ

Sriya Dena Song Lyrics - ශ්‍රියා දෙනා ගීතයේ පද පෙළ
Song Title : Sriya Dena (ශ්‍රියා දෙනා)
ගායනය : රුක්මනි දේවී
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ "කපටි ආරක්ෂකයා" චිත්‍රපටියේ ගීයකි.1946 දී භාරතයේ තිරගතවූ "ෂිකාරි" චිත්‍රපටියට, Paro Devi  ගායනා කළ "Tere Bina Suni Suni" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හා…  ආ.. අආ... හා.. ආ ආ ආ ....

ශ්‍රීය දෙනා ...
ශ්‍රියා දෙනා උදය ගිරේ රන්වන් වේ අම්ඹරේ
රැජිණිය අහසෙ නැගේවී
චන්ද්‍රා රාජිණී ඒ අහසෙ නැගේවි

කාන්තිය දේ රාත්‍රී //
මේ සන්ධ්‍යා  වලාවෙන්
පද්ම ගිලේ සීත වැදී සූර්ය වියෝගෙන්

ඒ සඳුන් මලේ …
ඒ සඳුන් මලේ සුවඳින් හර්දය ආනන්ද වේ

රාජිණි ඒ අහසේ නැගේවි
ශ්‍රීය දිනා
ශ්‍රියා දෙනා උදය ගිරේ රන්වන් වේ අම්ඹරේ
රැජිණිය අහසෙ නැගේවී

ගිරව් නගින්නේ
ගිරව් නගින්නේ දියේ රැල්ල පෙනෙන්නේ
අරලිය මල් පියලි වැටී මාලු කොටන්නේ //
සූර්ය කිරණ කිරණ මැකී සයුරෙ ගිලෙන්නේ
සන්ධ්‍යා වලාවේ මේ
හා ආ ආ.... හා හහ් හා...
සන්ධ්‍යා වලාවේ සුන්දර ශ්‍රී පරමානන්ද වේ
රාජිණි ඒ අහසේ නැගේවි
ශ්‍රීය දිනා
ශ්‍රියා දෙනා උදය ගිරේ රන්වන් වේ අම්ඹරේ
රැජිණිය අහසෙ නැගේවී

හින්දි ගීතය

Aa aa aa aa aa aa aa aa aa
Aa aa aa aa aa aa aa aa aa
Tere bina aa
Tere bina sooni sooni hai
Meri phoolwaari re
Aaja mera bhanwra shikaari
Aaja aaja mera
Bhanwra shikaari
Tere bina aa
Tere bina sooni sooni hai
Meri phoolwaari re
Aaja mera bhanwra shikaari
Aaja aaja mera
Bhanwra shikaari

Jaati rahin raaten
Jaati rahin raaten
Aur aate rahe din
Aas liye baithhi
Rahi wafa ki
Jaati rahin raaten

Aayi hai bahaaaar
Aayi hai bahaar
Magar sookh rahi kyaari re
Aajaa aa aaja mera
Bhanwra shikaari
Tere bina teri bina
Sooni sooni hai
Meri phoolwaari re
Aaja mera bhanwra shikaari

Mere janmon ki sathi ee ee
Teri preet rulaati
Sehti rahi dukh baraabar
Aur sahoongi
Sehti rahi dukh baraabar
Aur sahoongi
Akele tere bina
Kaise rahoongi
Akele tere bina
Kaise rahoongi
Teri judaai mein aen aen
Teri judaai mein
Bane aansoo bhi
Chingaari re chingaari re
Aaja aa aaja mera
Bhanwra shikaari
Tere bina aa tere
Bina sooni sooni hai
Meri phoolwaari re
Aaja mera bhanwra
Shikaari aaja aa.

आ आ आ आ आ आ आ आ आ
आ आ आ आ आ आ आ आ आ
तेरे बिना ा
तेरे बिना सूनी सूनी है
मेरी फूलवारी रे
आजा मेरा भंवरा शिकारी
आजा आजा मेरा
भंवरा शिकारी
तेरे बिना ा
तेरे बिना सूनी सूनी है
मेरी फूलवारी रे
आजा मेरा भंवरा शिकारी
आजा आजा मेरा
भंवरा शिकारी

जाती रहीं रातें
जाती रहीं रातें
और आते रहे दिन
आस लिए बैठी
रही वफ़ा की
जाती रहीं रातें

आई है बहार
आई है बहार
मगर सूख रही क्यारी रे
ाजा आ आजा मेरा
भंवरा शिकारी
तेरे बिना तेरी बिना
सूनी सूनी है
मेरी फूलवारी रे
आजा मेरा भंवरा शिकारी

मेरे जन्मों की साथि ी ी
तेरी प्रीत रुलाती
सहती रही दुःख बराबर
और सहूंगी
सहती रही दुःख बराबर
और सहूंगी
अकेले तेरे बिना
कैसे रहूंगी
अकेले तेरे बिना
कैसे रहूंगी
तेरी जुदाई में ऍन ऍन
तेरी जुदाई में
बने आंसू भी
चिन्गारी रे चिन्गारी रे
आजा आ आजा मेरा
भंवरा शिकारी
तेरे बिना ा तेरे
बिना सूनी सूनी है
मेरी फूलवारी रे
आजा मेरा भंवरा
शिकारी आजा ा.

Song : Tere bina sooni sooni hai
Singer : Paro Devi
Lyricist : Gopal Singh Nepali
Composer : Sachin Dev Burman
Movie : Shikari (1946)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sriya Dena Song Lyrics - ශ්‍රියා දෙනා ගීතයේ පද පෙළ Sriya Dena Song Lyrics - ශ්‍රියා දෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 18, 2022 Rating: 5

0 comments:

Post a Comment