Awa Awa Ma Soya Song Lyrics - අවා අවා මා සොයා ගීතයේ පද පෙළ

Awa Awa Ma Soya Song Lyrics - අවා අවා මා සොයා ගීතයේ පද පෙළ

Awa Awa Ma Soya Song Lyrics - අවා අවා මා සොයා ගීතයේ පද පෙළ
Song Title : Awa Awa Ma Soya (අවා අවා මා සොයා) 
ගායනය : නීල් වර්ණකුලසූරිය


අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා
එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා

හිරු පායා හිනාවෙන්නේ එලිය ගෙනෙන්නයි

සදු පායා හිනාවෙන්නේ සිසිල ගෙනෙන්නයි
නෙතු දෑලේ රැදී ඉන්නේ ඔබේ රුපෙමයි
සිත මාගේ පතා ඉන්නේ ඔබේ ආදරේයි
මට එපා ලදේ ආයේ… කදුලැලි ඔබේ දෑසේ

සදවගේ සුදු මුහුණේ

අවා අවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා

එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා

පෙරවගේ ගෙලේලන්න මාල ගොතන්නම්
මල වාගේ හිනා වෙන්න ආලේ පුදන්නම්
තරු රෑනේ රැදී ඉන්න ගීත ගයන්නම්
සද වාගේ ලගින් ඉන්න සිහින ගෙනෙන්නම්

මට එපා ලදේ ආයේ… කදුලැලි ඔබේ දෑසේ
සදවගේ සුදු මුහුණේ

අවා අවා මා සොයා

නෙල්ලි කැළේ ගී ගයා
එයා මෙයා කියූ කථා තවත් එපා
ඔයා මගේ ලොවෙන් මිදී යන්න එපා
අවා අවා මා සොයා
නෙල්ලි කැළේ ගී ගයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awa Awa Ma Soya Song Lyrics - අවා අවා මා සොයා ගීතයේ පද පෙළ Awa Awa Ma Soya Song Lyrics - අවා අවා මා සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment