Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ

Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ

Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ
Song Title : Siyum Sathsara Hada Didi (සියුම් සත්සර හඬ දිදී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ඉඳුනිල් කෞෂාල් රුද්‍රිගූ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

මධු සමේ සැණසිලි සුව දැනී
ඒ සිහිලසේ ඔබ ඉන්නැතී
පෝරුවෙන් ආ විගසින් අපී
තව ජීවිතේ බර දන්නැතී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී

මේ පැලේ මම වුව සක්විතී
වැඩපලේ මට කිරුළක් නැතී
රතු ඉරේ අනුහස් දැනි දැනී
ඔය උණුසුමේ තව ඉනු බැරී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment