Avadiwanna Avadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ

Avadiwanna Avadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ
Song Title : Avadiwanna Avadiwanna (අවදිවන්න අවදිවන්න)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ //

සුසුම් හෙළන කලට දුක්වෙලා
ඔබත් සමග කවුද අඬන්නේ //
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ //
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලැබගන්නේ

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ

දුක සැප දෙක පෙරළි පෙරළි යයි
යන කාලය නැත නවතින්නේ //

ඊයෙ වගෙ ද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ //

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
හිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Avadiwanna Avadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ Avadiwanna Avadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment