Yanna Rata Wate Song Lyrics - යන්න රට වටේ ගීතයේ පද පෙළ

Yanna Rata Wate Song Lyrics - යන්න රට වටේ ගීතයේ පද පෙළ
Song Title : Yanna Rata Wate (යන්න රට වටේ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා
ගී පද : හඩ්සන් සමරසිංහ
සංගීතය : ඩෙස්මන්ඩ් ද සිල්වා


යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ

ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළොව මගේ මේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ

ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yanna Rata Wate Song Lyrics - යන්න රට වටේ ගීතයේ පද පෙළ Yanna Rata Wate Song Lyrics - යන්න රට වටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment